Sinhala to English Dictionary: වැත්ත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රවෘත්තිය
අ ප්‍රවෘත්තිය, n. absence of news; non-continuance, නොපැවැත්ම; inactivity, inertness. E. S.
අ භාව
අ භාව, a. non-existent, පැවැත්මක් නැති: negative, privative, නැතිබව හඟවන.
අ භාවය
අ භාවය, n. non-existence, non-entity. nihility, negation, නොපැවැත්ම, නැතිකම.
අ භූතතාව, අ භූතය
අ භූතතාව, අ භූතය, n. non-existence, නැතිකම, non-entity, නොපැවැත්ම.
අනාගතාස්‍තිත්‍වය
අනාගතාස්‍තිත්‍වය, n. ( අස්‍තිත්‍වය existence), future existence, මතුපැවැත්ම.
අභි භවනය
අභි භවනය, n. subjugation, මැඩපැවැත්වීම, පරා ජය කිරීම, control, government, හැසිරවීම.
අභි ලාසාභිභවනය
අභි ලාසාභිභවනය, n. subjugation of desire, continence, අභිලාස මැඩපැවැත්වීම.
අභි සමනය
අභි සමනය, n. extermination, නැතිකිරීම, suppression, stoppage, නැවැත්වීම, සංසිඳවීම.
අස්තිත්වය
අස්තිත්වය, n, existence, entity, being, පැවැත්ම.
ආ යාමය
ආ යාමය, n. length, දිග; extent, ප්‍රමාණය; restraint, මඳක් නැවැත්වීම.
ආඥා කරණය
ආඥා කරණය, n. obeying orders, obedience, අණ පැවැත්වීම, කීකරුකම.
ආයති භවය
ආයති භවය, n. future existence, future state, මතු පැවැත්ම.
ආයතිය
ආයතිය, n. the future, මතුකාලය; length, දිග; restraint, නැවැත්වීම; dignity, majesty, ප්‍රභා වය.
ඇවත, ඇවැත්නි
ඇවත, ඇවැත්නි, n. voc. Sir, Your Reverence.
චාරිත්‍රය
චාරිත්‍රය, n. what should be observed, duty, පැවැත්වියයුතු දේ.
Random Fonts
Ranasuru PC Bangla Font
Ranasuru PC
Download
View Count : 5073
CPS 5 Bangla Font
CPS 5
Download
View Count : 2107
DS Daya D Bangla Font
DS Daya D
Download
View Count : 8383
P Medi Plain Bangla Font
P Medi Plain
Download
View Count : 2757
NPW Gimhani Bangla Font
NPW Gimhani
Download
View Count : 2130
Leroshons 2nd 97 Bangla Font
Leroshons 2nd 97
Download
View Count : 2185
DL Manel Bangla Font
DL Manel
Download
View Count : 6711
CPS 41 Bangla Font
CPS 41
Download
View Count : 2379
Lankadveepa Bangla Font
Lankadveepa
Download
View Count : 3013
Sara Janakee Bangla Font
Sara Janakee
Download
View Count : 4718

close
Please like, if you love this website