Sinhala to English Dictionary: වැදගත්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ වශ්‍යකතාව, අ වශ්‍යකත්වය, අ වශ්‍යතාව
අ වශ්‍යකතාව, අ වශ්‍යකත්වය, අ වශ්‍යතාව, n certainty &c., සත්තකම; necessity &c., ඕනෑම කෙරීම; importance, වැදගත්කම.
අත බර
අත බර, a. pressing, as if on the hand, weighty, oppressive, burdensome, බරවූ; serious, important, වැදගත්.
අති භාර දූර
අති භාර දූර, a. very weighty or important, vast, ඉතා වැදගත් or බරපතළ.
අති භාරත්වය
අති භාරත්වය, n. excessive weight, මහත් බරකම, or gravity or importance, මහත් වැදගත්කම; massiveness, ඉතා මහත්කම.
අනවශෘක
අනවශෘක, a. (අන් අව:), unessential, unnecessary, unimportant, ඉතා වැදගත්නොවන.
ආවශ්‍යකතාව, ආවශ්‍යකත්වය, ආවශ්‍යය
ආවශ්‍යකතාව, ආවශ්‍යකත්වය, ආවශ්‍යය, n. importance, necessity, inevitability, වැදගත්කම, ඕනෑකම, අවශ්‍යකතාව.
ගරුක
ගරුක, a. weighty, serious, බරපතළ, වැදගත්.
ගරුත්‍වය
ගරුත්‍වය, n. greatness, honour, importance, solemnity, ගරුතරකම, වැදගත්කම.
ගුරු
ගුරු, a. long (vowel), දීර්‍ඝ weighty, great, difficult, බර, අමාර; important, වැදගත්; pert. to Jupiter; instructive,ගුරුකම් අඩංගු.
ගුරු·භාවය
ගුරු·භාවය, n. weightiness, gravity, importance, බරපතළකම, වැදගත්කම.
දුටහා
දුටහා, a. unimportant, නොවැදගත්; erroneous, වැරදි.
නො·වැදගත්
නො·වැදගත්, a. unimportant, insignificant, වැදගත් නැති.
පරම
පරම, a. pre-eminent, best, chief, principal, premier, paramount, ඉතා උතුම්, ඉතා වැදගත්.
ප්‍රභූ
ප්‍රභූ, a. (ප්‍ර emment, භූ fr. භූ to be), great මහත්, potent, powerful, capable, well-to-do, බලවත්; පුළුවන්කාර, chief, ප්‍රධාන, important, වැදගත්.
බලප්පට්ටු
බලප්පට්ටු, a. T., important, වැදගත්, powerful, බලවත්.
Random Fonts
FS Dilu Bangla Font
FS Dilu
Download
View Count : 3260
NPW Punsisi Bangla Font
NPW Punsisi
Download
View Count : 2415
Aa Shantha Bangla Font
Aa Shantha
Download
View Count : 4210
SU Vijaya 0 Bangla Font
SU Vijaya 0
Download
View Count : 9454
CPS 44 Bangla Font
CPS 44
Download
View Count : 3286
DL Champika Bangla Font
DL Champika
Download
View Count : 4999
Somi Hansika Bangla Font
Somi Hansika
Download
View Count : 2441
A10 Yasarath Bangla Font
A10 Yasarath
Download
View Count : 5510
Lankatilaka Bangla Font
Lankatilaka
Download
View Count : 2693
Mi Dasun Hollow Tall Bangla Font
Mi Dasun Hollow Tall
Download
View Count : 2860

close
Please like, if you love this website