Sinhala to English Dictionary: වැරද

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මාර්‍ග
අ මාර්‍ග, a. pathless, roadless, පාරනැති; lawless, improper, wrong, වැරදි, දුෂ්ට.
අ ශුඬ
අ ශුඬ, a. unclean, impure; unholy, අපිරිසිදු; corrupt (as a text), වැරදි.
අ ශුඬතාව, අ ශුඬිය
අ ශුඬතාව, අ ශුඬිය, n. uncleanness &c., අපිරිසිදු කම; වැරදිසහිතකම.
අ සම්‍යකත්වය
අ සම්‍යකත්වය, n. inaccuracy, හරිනැතිකම; heterodoxy, වැරදි මතිය, මිථ්‍යාදෘෂ්ටිය.
අ සම්‍යක්
අ සම්‍යක්, a. inaccurate, හරිනැති, වැරදි; heterodox, මිථ්‍යාදෘෂ්ටි.
අ සම්‍යක් දෘෂ්ටිය, අ සම්‍යක් මතිය
අ සම්‍යක් දෘෂ්ටිය, අ සම්‍යක් මතිය, n. incorrect opinion, heterodoxy, heresy, වැරදි මතිය &c.
අ සම්‍යක් දෘෂ්ටියා, අ සම්‍යක් මතිකයා
අ සම්‍යක් දෘෂ්ටියා, අ සම්‍යක් මතිකයා, n. heretic, වැරදි මත ඇත්තා, මිථ්‍යාලබ්ධිකයා.
අත් වැරැද්ද
අත් වැරැද්ද, n. bip, mistake, inadvertence, error; pl. අත්වැරදි.
අනවධානය
අනවධානය, n. inadvertence, mistake, ප්‍රමාද දෝෂය, වැරදිල්ල.
අනෘති නිගමනය
අනෘති නිගමනය, n. (අන්, සෘති not true), log. false or wrong conclusion, වැරදි සිඬාන්තය.
අව කල්පනය
අව කල්පනය, n. erroneous or bad contrivance, වැරදියෙදීම.
ඇට·වැරැල්ල
ඇට·වැරැල්ල, Dodonæa viscosa (Sapind.).
උල්වැරණිය
උල්වැරණිය, a medicinal plant.
කරීෂ
කරීෂ, n. dried cow-dung, ගොමවැරටි.
කළු·වැරණිය
කළු·වැරණිය, see කලොස්වාරණිය.
Random Fonts
CPS 45 Bangla Font
CPS 45
Download
View Count : 3302
DL Sriyani Bangla Font
DL Sriyani
Download
View Count : 2629
CPS 52 Bangla Font
CPS 52
Download
View Count : 2229
Maya Bangla Font
Maya
Download
View Count : 3383
AH Ashirwada Bangla Font
AH Ashirwada
Download
View Count : 3340
DS Kalani 2 Bangla Font
DS Kalani 2
Download
View Count : 2661
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2590
Kandy Supplement Bangla Font
Kandy Supplement
Download
View Count : 3405
Samanala Bold Bangla Font
Samanala Bold
Download
View Count : 4654
Sandaya BOI Bangla Font
Sandaya BOI
Download
View Count : 70678

close
Please like, if you love this website