Sinhala to English Dictionary: වැලැක

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

නි·වාරණය
නි·වාරණය, n. hindrance, obstacle, බාධාව; prohibition, තහනම; prevention, වැලැක්වීම; extermination, සිඳදැමීම.
ප්‍ර·ග්‍රහණය,ප්‍ර·ග්‍රාහය
ප්‍ර·ග්‍රහණය,ප්‍ර·ග්‍රාහය, n. taking; holder (as a string or rope, halter, rein); restraint, වැලැක් වීම; capture, අල්ලාගැනීම; what is captured, අල්ලාගත් දේ or සතා.
ප්‍රති·ඝාතය
ප්‍රති·ඝාතය, n. a return blow, පහරට දෙන පහර; warding off, preventing, වැලැක්වීම.
ප්‍රති·ෂේධනය, ප්‍රති·ෂේධය
ප්‍රති·ෂේධනය, ප්‍රති·ෂේධය, n. prohibition, තහ නම prevention, වැලැක්වීම.
ප්‍රති·හාර්‍ය්‍යය
ප්‍රති·හාර්‍ය්‍යය, n. prevention, කලින් වැලැක්වීම.
වැලඳි
වැලඳි, v. adj. pret. of වලඳිනවා: embraced, accepted, වැලැන්ද.
වැලඳිනවා, වැලඳගන්නවා
වැලඳිනවා, වැලඳගන්නවා, v. t. to embrace, බදන වා;catch (a disease), අල්ලනවා; pret වැලැන්දා; p. pl. වැලඳ; v. n. වැලඳීම.
වැලැක
වැලැක, p. pl. of වලකිනවා: see වැලක.
වැලැක්ම,වැලැක්වීම
වැලැක්ම,වැලැක්වීම, v. n. of වලකනවා and වලක්වනවා: restraining, stopping, preventing.
සං·හරණය, සං·හාරය
සං·හරණය, සං·හාරය, n. destruction, විනාශ කිරීම, විනාශය; restraining, වැලැක්වීම; abridgment, කොටකිරීම, සංග්‍රහය;assemblage, රැස.
සන්නිවෘත්තිය
සන්නිවෘත්තිය, n. holding together, restraint, වැලැක්වීම, බාධාව.
Random Fonts
AM Amalee Thin Bangla Font
AM Amalee Thin
Download
View Count : 5237
DL Nirosha Bangla Font
DL Nirosha
Download
View Count : 2292
4u Emanee Bangla Font
4u Emanee
Download
View Count : 3928
CPS 12 Bangla Font
CPS 12
Download
View Count : 2531
Mahanuwara Bangla Font
Mahanuwara
Download
View Count : 3956
DL Paras Bangla Font
DL Paras
Download
View Count : 73557
CPS 16 Bangla Font
CPS 16
Download
View Count : 2110
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2590
Ananda Light Bangla Font
Ananda Light
Download
View Count : 3583
LM Witha0 Bangla Font
LM Witha0
Download
View Count : 1892

close
Please like, if you love this website