Sinhala to English Dictionary: වැලැක්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

නි·වාරණය
නි·වාරණය, n. hindrance, obstacle, බාධාව; prohibition, තහනම; prevention, වැලැක්වීම; extermination, සිඳදැමීම.
ප්‍ර·ග්‍රහණය,ප්‍ර·ග්‍රාහය
ප්‍ර·ග්‍රහණය,ප්‍ර·ග්‍රාහය, n. taking; holder (as a string or rope, halter, rein); restraint, වැලැක් වීම; capture, අල්ලාගැනීම; what is captured, අල්ලාගත් දේ or සතා.
ප්‍රති·ඝාතය
ප්‍රති·ඝාතය, n. a return blow, පහරට දෙන පහර; warding off, preventing, වැලැක්වීම.
ප්‍රති·ෂේධනය, ප්‍රති·ෂේධය
ප්‍රති·ෂේධනය, ප්‍රති·ෂේධය, n. prohibition, තහ නම prevention, වැලැක්වීම.
ප්‍රති·හාර්‍ය්‍යය
ප්‍රති·හාර්‍ය්‍යය, n. prevention, කලින් වැලැක්වීම.
වැලැක්ම,වැලැක්වීම
වැලැක්ම,වැලැක්වීම, v. n. of වලකනවා and වලක්වනවා: restraining, stopping, preventing.
සං·හරණය, සං·හාරය
සං·හරණය, සං·හාරය, n. destruction, විනාශ කිරීම, විනාශය; restraining, වැලැක්වීම; abridgment, කොටකිරීම, සංග්‍රහය;assemblage, රැස.
සන්නිවෘත්තිය
සන්නිවෘත්තිය, n. holding together, restraint, වැලැක්වීම, බාධාව.
Random Fonts
DL Champika Bangla Font
DL Champika
Download
View Count : 4999
NPW Anju Bangla Font
NPW Anju
Download
View Count : 2719
FS Manel Bangla Font
FS Manel
Download
View Count : 2746
Aradana Bangla Font
Aradana
Download
View Count : 4780
Sara Gune Bangla Font
Sara Gune
Download
View Count : 4673
4u Ridhma Bangla Font
4u Ridhma
Download
View Count : 2836
Asgiriya Supplement Bangla Font
Asgiriya Supplement
Download
View Count : 2008
Somi Hansika Bangla Font
Somi Hansika
Download
View Count : 2441
FM Bindumathi X Bangla Font
FM Bindumathi X
Download
View Count : 43811
0Kdmanel Bangla Font
0Kdmanel
Download
View Count : 2522

close
Please like, if you love this website