Sinhala to English Dictionary: වැළක

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ බාධ්‍යතාව
අ බාධ්‍යතාව, n. resistlessness, unobstructedness, freeness, වැළැක්විය නොහැකිකම, බාධානැතිකම, නිදහස්කම
අ බාධ්‍යාකාරයෙන්
අ බාධ්‍යාකාරයෙන්, ad. resistlesby, unrestrictedly, freely, වැළැක්විය නොහැකිලෙස, නිදහස් ලෙස.
ආයුවළඳනවා
ආයුවළඳනවා, v. i. to attain age: p. pl. ... ආයු වැළඳ being aged (so much).
බිදි, බිදීම
බිදි, බිදීම, n. (Fr. බුදිනවා), eating (used of monks), වැළඳීම; breaking, rending, බිඳීම.
භූම·දානය
භූම·දානය, n. burying, funeral, වැළලීම.
ලක්·වැළය
ලක්·වැළය, n. string, of beads, rosary used by Hindus and astrologers. ජපමාලාව.
වළ·ලනවා
වළ·ලනවා, v. t. to bury, inter; pret. වැළලුවා, වළලැවා; v. n. වැළලීම.
වළකනවා
වළකනවා, v. t. to restrain, see වළක්වනවා, pret. වැළකුවා; v. n. වැළකීම.
වළක්වනවා
වළක්වනවා, v. t. col. for වළක්වනවා; pret. වැළැක්කුවා.
වළක්වනවා
වළක්වනවා, v. t. to stop, repress, restrain, hinder, prevent, thwart; pret. වැළැක්කුවා; v. n. වැළැක්වීම.
වළකිනවා
වළකිනවා, v. i. See වැළකෙනවා; pret. වැළකු ණ. p. pl. වැළක or වැළකී.
වැළගයා
වැළගයා, n. See වාලමිගයා.
වැළඳීම, වැළඳුම
වැළඳීම, වැළඳුම, v. n. of වළඳනවා and වළඳිනවා. eating, අනුභවය, කෑම; [embracing, බදාගැනීම;] fig. පිළිගැනීම; seizure or attack (of disease රෝග)ඇල්ලීම.
වැළලි
වැළලි, a. cloudy, murky.
වැළලිකම
වැළලිකම, n. cloudiness muskiness.
Random Fonts
Aradana Bold Bangla Font
Aradana Bold
Download
View Count : 2786
LM Witha1 Bangla Font
LM Witha1
Download
View Count : 2153
4u Indumathi Bangla Font
4u Indumathi
Download
View Count : 5500
Mihiri Bangla Font
Mihiri
Download
View Count : 3006
Anura Bangla Font
Anura
Download
View Count : 3863
NPW Sawana Bangla Font
NPW Sawana
Download
View Count : 2968
Bu Dadunu Bangla Font
Bu Dadunu
Download
View Count : 5095
Matara Bangla Font
Matara
Download
View Count : 3689
Mi Nelum 2000 Normal Bangla Font
Mi Nelum 2000 Normal
Download
View Count : 12888
NPW Chamin Bangla Font
NPW Chamin
Download
View Count : 3558

close
Please like, if you love this website