Sinhala to English Dictionary: වෑර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත් වෑය
අත් වෑය, n. small adze.
අයාම
අයාම, n. scarcity, lack, want, හිඟකම; loss, death, තුරන්දුවීම, ඇවෑම.
අවෑම
අවෑම, n. See ඇවෑම.
ආභෝගය
ආභෝගය, n. completion, සම්පූර්‍ණකිරීම; effort, වෑයම; enjoyment, භෝගය, භුක්තිය; cobra's hood, නයිපෙණය.
ඇවෑම
ඇවෑම, n. E. of අභාවය: demise, decease, අප වත්වීම.
ඇවෑමෙන්
ඇවෑමෙන්, ad. through the decease of.
කන්‍වායා, කන්‍වෑයා
කන්‍වායා, කන්‍වෑයා, n. ear-insect or kind of ear-wig.
කරනැමියා, කරනැවෑමියා
කරනැමියා, කරනැවෑමියා, n. barber, hair-dresser, පණික්කියා.
කරනැවෑමි
කරනැවෑමි, a. shaving &c., tonsorial.
ක්‍ෂයවීම
ක්‍ෂයවීම, v. n. decline &c.; atrophy, phthisis; වෑරීම, මාන්දම.
ක්‍ෂයවෙනවා
ක්‍ෂයවෙනවා, v. i. to decline, diminish, waste away, හීනවෙනවා, වෑරෙනවා.
ක්‍ෂර
ක්‍ෂර, n. water, වතුර; trickling, oozing, වෑස් සීම; cloud, වලා‍කුළ.
ක්‍ෂීණ රෝගය
ක්‍ෂීණ රෝගය, n. marasmus, atrophy, මාන්දම, වෑරීම.
ක්‍ෂීණවෙනවා
ක්‍ෂීණවෙනවා, v. i. to become thin, waste away, හීන්වෙනවා, වෑරෙනවා.
කාන්දුවෙනවා
කාන්දුවෙනවා v. i. to leak, ooze, percolate, වෑස්සෙනවා.
Random Fonts
Mi Dasun Bangla Font
Mi Dasun
Download
View Count : 3092
DL Priyanwada Bangla Font
DL Priyanwada
Download
View Count : 3997
4u Nilakshi Bangla Font
4u Nilakshi
Download
View Count : 2905
FS Araliya Shatter Bangla Font
FS Araliya Shatter
Download
View Count : 2850
Niluka Look Bangla Font
Niluka Look
Download
View Count : 2798
SU Anagi Bangla Font
SU Anagi
Download
View Count : 4199
FS Sawana Bangla Font
FS Sawana
Download
View Count : 3132
FS Javana Bangla Font
FS Javana
Download
View Count : 2352
GS Nelum Bangla Font
GS Nelum
Download
View Count : 2405
Sara Janakee Bangla Font
Sara Janakee
Download
View Count : 4718

close
Please like, if you love this website