Sinhala to English Dictionary: වි·චය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ද්වි·චක්‍රකය
ද්වි·චක්‍රකය, n. bicycle, දෙරෝද රථය.
වි·චය
වි·චය, n. search, research, සෝදිසිය.
වි·චරණය
වි·චරණය, n. (වි about, චරණය going), going, walking about, යාම, ඇවිදීම.
වි·චරණය, වි·චාරය
වි·චරණය, වි·චාරය, n. (වි severally චාරණය proceeding), examination, investigation, inquiry, විභාගය, සෝදිසිය.
වි·චාර·විද්‍යාව
වි·චාර·විද්‍යාව, n. science of investigation, of reasoning or logic, තර්‍ක ශාස්ත්‍රය.
වි·චාරණයකරනවා
වි·චාරණයකරනවා, v. to examine &c.
වි·චාරනවා
වි·චාරනවා, v. to interrogate, ask, inquire, අස නවා; pref. විචෑරුවා;or විචාළාv. n. ,විචෑරීම, විචාරීම.
වි·චිකිච්ඡා·ධාරි
වි·චිකිච්ඡා·ධාරි, a. having doubts, sceptical, agnostic, සැක ඇති, ශංකාවූ.
වි·චිකිච්ඡාව
වි·චිකිච්ඡාව, n. P. of විචිකීත්සාව.
වි·චිකිත්සා·වාදි
වි·චිකිත්සා·වාදි, a. maintaining or contending for doubts, sceptical, agnostic, ශංකාවාදි, ශංකාකරන.
වි·චිත්‍ර·කරණය, විචිත්‍රකිරීම
වි·චිත්‍ර·කරණය, විචිත්‍රකිරීම, v. n. variegation.
වි·චිත්‍ර·කරනවා
වි·චිත්‍ර·කරනවා, v. t. to variegate, විසිතුරුකරනවා.
වි·චිත්‍රකර්‍මාන්තය
වි·චිත්‍රකර්‍මාන්තය, n. art of variegating; variegated or ornamental work, mosaic work, mosaic.
වි·චිත්‍රතාව
වි·චිත්‍රතාව, n. variegatedness, විසිතුරුකම; wonderfulness, අපූරුකම.
වි·චිත්‍රාංග
වි·චිත්‍රාංග, a. (විචිත්‍ර අංග), of variegated limbs or body, well-shaped, elegant, රූපයෙන්‍ ශෝභ නවූ, ලක්‍ෂණ.
Random Fonts
4u Nadeesha Bangla Font
4u Nadeesha
Download
View Count : 9146
CPS 48 Bangla Font
CPS 48
Download
View Count : 2592
SIN H150 Bangla Font
SIN H150
Download
View Count : 2220
DL Kusumi Bangla Font
DL Kusumi
Download
View Count : 4088
NPW Nilakshi Bangla Font
NPW Nilakshi
Download
View Count : 2637
4u Araliya Shatter Bangla Font
4u Araliya Shatter
Download
View Count : 2391
4u Dilini Bangla Font
4u Dilini
Download
View Count : 2770
Wije 4 Square Bold Bangla Font
Wije 4 Square Bold
Download
View Count : 5792
Amila Normal Bangla Font
Amila Normal
Download
View Count : 10485
4u Chami Bangla Font
4u Chami
Download
View Count : 4004

close
Please like, if you love this website