Sinhala to English Dictionary: වි·භු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ද්වි·භාර්‍ය්‍යාතාව
ද්වි·භාර්‍ය්‍යාතාව, n. having two wives, bigamy.
ද්වි·භාෂා
ද්වි·භාෂා, a. bilingual, Anglo-vernacular. E. S.
ද්වි·භූම
ද්වි·භූම, a. having two floors, two-storied, උඩු මහලක් ඇති.
ද්‍රවි·කෘත; ද්‍රවි·භූත
ද්‍රවි·කෘත; ද්‍රවි·භූත, a. liquifled, දියකළ; දියවූ.
ද්‍රවි·භූත·ත්‍වය
ද්‍රවි·භූත·ත්‍වය, n. fluidity, දියරභාවය.
ද්‍රවි·භූතකරනවා
ද්‍රවි·භූතකරනවා, v. t. to liquify, දියකරනවා.
වි·භක්ත
වි·භක්ත, a. (වි severally, භජ් to divide), divided, separated, portioned, භේදිත, බෙදීතිබෙන.
වි·භක්ත්‍යධ්‍යාහාරය
වි·භක්ත්‍යධ්‍යාහාරය, n. gram. government of cases. E. S.
වි·භක්ති·ප්‍රත්‍යය, විංභක්ති·රූපය
වි·භක්ති·ප්‍රත්‍යය, විංභක්ති·රූපය, n. gram. case-ending
වි·භක්ති·වචනය, වි·භක්ති·නිපාතය
වි·භක්ති·වචනය, වි·භක්ති·නිපාතය, n. case word or particle, postposition, (Eng. preposition).
වි·භක්ති·වචනාකාර, වි·භක්ත්‍යථී·වාචක
වි·භක්ති·වචනාකාර, වි·භක්ත්‍යථී·වාචක, a. (විභ ක්ති අර්‍ථ), gram, case-like or expressing a case, postpositional.
වි·භක්තික
වි·භක්තික, a. (වි, භජ් as above), gram. subject to inflection, having cases, declinable, විභ ක්ති සහිත.
වි·භක්තිය
වි·භක්තිය, n. division, part, share, කොට්ඨාසය, කොටස; gram. case of a noun.
වි·භජනය
වි·භජනය, n. (වි severally, භජ් to divide), dividing, separating, separation, වෙන්කිරීම; portioning බෙදීම, බෙදාදීම.
වි·භජ්ජය
වි·භජ්ජය, n. See විභජනය; gram. analysis, parsing.
Random Fonts
FM Rajantha X Bangla Font
FM Rajantha X
Download
View Count : 5204
DL Male Bangla Font
DL Male
Download
View Count : 2390
DS Daya D Stripe Bangla Font
DS Daya D Stripe
Download
View Count : 25344
Somi Dilani Bangla Font
Somi Dilani
Download
View Count : 3154
4u Gemunu Bangla Font
4u Gemunu
Download
View Count : 5253
DL Araliya Li Bangla Font
DL Araliya Li
Download
View Count : 4556
NPW Punsisi Bangla Font
NPW Punsisi
Download
View Count : 2415
AH Oshada Bangla Font
AH Oshada
Download
View Count : 2559
FS Pumi Bangla Font
FS Pumi
Download
View Count : 2345
CPS 34 Bangla Font
CPS 34
Download
View Count : 2817

close
Please like, if you love this website