Sinhala to English Dictionary: වි·විම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ද්වි·විධ·ශීල
ද්වි·විධ·ශීල, n. pl. the two kinds of religions ordinances: positive and negative, viz. චාරිත්ත, observances, and වාරිත්ත, prohibitions or things to be avoided.
ද්වි·විවාහ·කරණය
ද්වි·විවාහ·කරණය, n. the act of bigamy.
ද්වි·විවාහය
ද්වි·විවාහය, n. the state of bigamy.
දෙවි·විමන
දෙවි·විමන, n. divine mansion, temple, දේවාලය.
පෘථිවි·විස්තර
පෘථිවි·විස්තර, n. geographic (descriptively).
වි·වික්ත
වි·වික්ත, a. (වි emp., විච් to divide, differ &c.), separated, වෙන්වූ, solitary, තනි; discriminated, ප්‍රභේදවූ, judged, විනිශ්චිත.
වි·වික්තාසහය
වි·වික්තාසහය, n. (·ආසනය seat, abode), solitary abode, hermitage, තාපසතිවස.
වි·විකිත්සා·වාදියා
වි·විකිත්සා·වාදියා, n. a sceptic, agnostic, ශංකා වාදියා. E. S.
වි·විතය
වි·විතය, n. an enclosed piece of ground, enclosure, close, field, පිට්ටනිය.
වි·විත්ත
වි·විත්ත, a. (වි emp., විත්ත broad), very broad, spacious, extended, විශාල.
වි·විත්ත·වාසය
වි·විත්ත·වාසය, n. separate dwelling, dwelling alone, වෙන්වූවාසය.
වි·විධ, වි·විධාකාර
වි·විධ, වි·විධාකාර, a. (වි various, විධ sort), various, of different kinds, miscellaneous, heterogeneous, නොයෙක්, නානාප්‍රකාර.
වි·විධාකාරකම, වි·විධාකාරත්‍වය, වි·විධාකාරය
වි·විධාකාරකම, වි·විධාකාරත්‍වය, වි·විධාකාරය, n. diversity miscellaneousness, being of various kinds or methods.
වි·විම, විවුම
වි·විම, විවුම, v. n. of වියනවා, see වියිම.
Random Fonts
Ridma Plain KH Bangla Font
Ridma Plain KH
Download
View Count : 3465
DL Paras Bangla Font
DL Paras
Download
View Count : 73557
Ranaviru PC Bangla Font
Ranaviru PC
Download
View Count : 3585
DS Kalani 2 Bangla Font
DS Kalani 2
Download
View Count : 2661
NPW Spot.Cow Bangla Font
NPW Spot.Cow
Download
View Count : 2905
Mi Damindu Tall Bangla Font
Mi Damindu Tall
Download
View Count : 4338
0Kdrose Bangla Font
0Kdrose
Download
View Count : 3115
DL Araliya 841619 Bangla Font
DL Araliya 841619
Download
View Count : 2869
CPS 15 Bangla Font
CPS 15
Download
View Count : 2856
DS Nilantha Bangla Font
DS Nilantha
Download
View Count : 2639

close
Please like, if you love this website