Sinhala to English Dictionary: විකාරය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ වික්ෂිප්ත
අ වික්ෂිප්ත, a. unscattered, undiverted, විසිරී නැති; unconfused, unperplexed, undistracted, වියවුල්නැති, විකාරනැති.
අ විකාරත්වය
අ විකාරත්වය, n. non-perversion &c., විකාරනො වීම; immutability, වෙනස් නොවෙන ගතිය.
කරවිකාරයා
කරවිකාරයා, n. horse-soldier, අසරුහේවායා.
කාම විකාරය, කාමාතුරක, කාමාධ්‍යාශය
කාම විකාරය, කාමාතුරක, කාමාධ්‍යාශය, n. sensuality &c., කාමතෘෂ්ණාව.
චිත්‍ත·විකාරය
චිත්‍ත·විකාරය, n. change of mind or heart or feelings, සිත වෙනස්වීම.
මුඛ·විකාරය, මුඛ·විකෘතිය
මුඛ·විකාරය, මුඛ·විකෘතිය, n. deformity of mouth or face; distortion of face, grimace, E. S.
රෝම·විකාරය, රෝමවික්‍රියාව‍
රෝම·විකාරය, රෝමවික්‍රියාව‍, n. (විකාරය, වික්‍රි යාව, change of form), horripilation, erection of the hair of the body, රෝම කෙලින් සිටීම‍.
ලොම්·විකර
ලොම්·විකර, n. See රෝමවිකාරය.
වර්‍ණ·විකාරය
වර්‍ණ·විකාරය, n. gram. change or perversion of a letter, substitution of one consonant for another.
වි·කරණය
වි·කරණය, n. perversion, විකාරය; madness, උන්මාදය.
වි·ක්‍ෂිප්තතාව, වික්‍ෂිප්තය
වි·ක්‍ෂිප්තතාව, වික්‍ෂිප්තය, n. confusion &c., විය වුල්කම, විකාරය.
වි·පරීතිය
වි·පරීතිය, n. inversion, perversion, පෙරළීම, විකාරය, පූර්‍වාපරය.
හස්ත·විකාරය, හස්තසංඥාව
හස්ත·විකාරය, හස්තසංඥාව, n. (විකාරාය change, movement), beckoning: see හස්තමුද්‍රාව.
හැවිකාරය
හැවිකාරය, n. solicitude, anxiety, concern.
Random Fonts
AH Duminda Bangla Font
AH Duminda
Download
View Count : 3956
Chamara Normal Bangla Font
Chamara Normal
Download
View Count : 6291
Kapila Bangla Font
Kapila
Download
View Count : 3181
NPW Manel Bangla Font
NPW Manel
Download
View Count : 2057
SU Anarga Bangla Font
SU Anarga
Download
View Count : 2976
FM Derana X Bangla Font
FM Derana X
Download
View Count : 30100
FS Ridhma Bangla Font
FS Ridhma
Download
View Count : 2514
Ananda Ultra Bold Bangla Font
Ananda Ultra Bold
Download
View Count : 3593
FS Minu Bangla Font
FS Minu
Download
View Count : 2566
SIN Walawe Normal Bangla Font
SIN Walawe Normal
Download
View Count : 2106

close
Please like, if you love this website