Sinhala to English Dictionary: විජය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ විජනීත
අ විජනීත, a. unbegotten, unborn, unproduced: see අජනීත.
අ විජහිත
අ විජහිත, a. unrelinquished, අත් නාරිනලද, unremoved, not put away, පහනොකරනලද.
අ විජ්‍ජාව
අ විජ්‍ජාව, n. P. of අවිද්‍යාව. which see.
අ විජිගිෂු
අ විජිගිෂු, a. unambitious, ජයගන්ට or උතුම් වෙන්ට ආශානොවන.
ඉන්ද්‍ර ජාල
ඉන්ද්‍ර ජාල, n. juggling, legerdemain, enchantment, විජ්ජාව, හූනියම.
ඉන්ද්‍ර ජාලයා, ඉන්ද්‍ර ජාලිකයා
ඉන්ද්‍ර ජාලයා, ඉන්ද්‍ර ජාලිකයා, n. juggler, conjurer, විජ්ජාකාරයා.
ඉඳු දැල
ඉඳු දැල, n. E. of ඉන්ද්‍රජාලය: jugglery, විජ්ජාව.
ඉඳුරු දැලි
ඉඳුරු දැලි, n. E. for ඉන්ද්‍රජාල; juggler; විජ්ජා කාරයා.
කඩිකරනවා
කඩිකරනවා, v. to conjure, juggle, විජ්ජාකරනවා.
කහට·ඇල්වී, කහට‍·වී, කහට·හන්දිරන්වි
කහට·ඇල්වී, කහට‍·වී, කහට·හන්දිරන්වි, var. of hill-paddy, විජාති.
කිඩියරයා
කිඩියරයා, n. E. of ක්‍රීඩාකාරයා: player; conjurer, විජ්ජාකාරයා.
කිවි දන
කිවි දන, n. See කවිජනයා.
කීටවිජයා
කීටවිජයා, see කුඹුක්.
කුවේණි
කුවේණි, n. name of a noted female demon. It is said she was changed into the form of a bitch when විජය රජ first arrived in Ceylon.
කූටය
කූටය, n. peak or pinnacle, මුදුන; fraud, untruth, වංචාව, බොරුව; jugglery, ‍විජ්ජාව.
Random Fonts
AMS Tharu Bangla Font
AMS Tharu
Download
View Count : 9641
CPS 52 Bangla Font
CPS 52
Download
View Count : 2229
NPW Manel Bangla Font
NPW Manel
Download
View Count : 2057
AH Tharanga Bangla Font
AH Tharanga
Download
View Count : 2386
CPS 8 Bangla Font
CPS 8
Download
View Count : 2213
Microsinhala Plain Bangla Font
Microsinhala Plain
Download
View Count : 4406
Ananda Heavy Bangla Font
Ananda Heavy
Download
View Count : 3220
Leroshons 4th 97 Bangla Font
Leroshons 4th 97
Download
View Count : 3445
AH Hiru Bangla Font
AH Hiru
Download
View Count : 3319
Am Parasathu Semi Bold Bangla Font
Am Parasathu Semi Bold
Download
View Count : 5401

close
Please like, if you love this website