Sinhala to English Dictionary: විජ්ජාකාරයා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ඉන්ද්‍ර ජාලයා, ඉන්ද්‍ර ජාලිකයා
ඉන්ද්‍ර ජාලයා, ඉන්ද්‍ර ජාලිකයා, n. juggler, conjurer, විජ්ජාකාරයා.
කිඩියරයා
කිඩියරයා, n. E. of ක්‍රීඩාකාරයා: player; conjurer, විජ්ජාකාරයා.
ගුරුවා
ගුරුවා, n. juggler, conjurer, විජ්ජාකාරයා; person of a mixed race of Sinhalese and Moors; name of a sea fish.
චක්‍රියා
චක්‍රියා, n. lit. wheeler: ap. of Vishnu; potter, බඩහැලයා; oil grinder, තෙල් සිඳින්නා; juggler with a discus, විජ්ජාකාරයා; brahmany goose (see චක්‍රවාකයා); emperor, අග රජ.
ප්‍රති·හාරකයා
ප්‍රති·හාරකයා, n. tricksier, දඟකාරයා, juggler, විජ්ජාකාරයා.
ප්‍රති·හාරයා
ප්‍රති·හාරයා, n. doorkeeper, දොරටුපාලයා; juggler, විජ්ජාකාරයා.
ප්‍රාති·භාරකයා, ප්‍රාති·භාරයා
ප්‍රාති·භාරකයා, ප්‍රාති·භාරයා, n. magician, juggler, මායාකාරයා, විජ්ජාකාරයා.
පෙළ·හරුවා
පෙළ·හරුවා, n. juggler, විජ්ජාකාරයා.
මා·කරුවා
මා·කරුවා, n. (මා for මායා) juggler, sorcerer, විජ්ජාකාරයා; actor, නාඩගම්කාරයා.
මායාකාරයා
මායාකාරයා, n. juggler, wizard, විජ්ජාකාරයා.
මැ·කරුවා
මැ·කරුවා, n. juggler, විජ්ජාකාරයා.
විජ්ජාකාරයා
විජ්ජාකාරයා, n. juggler, magician, sorcerer.
විත්තකාරයා
විත්තකාරයා, n. See විජ්ජාකාරයා.
Random Fonts
4u Rajantha Bangla Font
4u Rajantha
Download
View Count : 3074
SU Shakthi Bangla Font
SU Shakthi
Download
View Count : 3818
AH Hiru Bangla Font
AH Hiru
Download
View Count : 3319
DL Pumi Bangla Font
DL Pumi
Download
View Count : 2509
CPS 17 Bangla Font
CPS 17
Download
View Count : 2609
Ridma Plain KH Bangla Font
Ridma Plain KH
Download
View Count : 3465
FS Anurada Bangla Font
FS Anurada
Download
View Count : 3524
AMS Tharu Bangla Font
AMS Tharu
Download
View Count : 9641
NPW Madu Bangla Font
NPW Madu
Download
View Count : 2000
CPS 49 Bangla Font
CPS 49
Download
View Count : 2291

close
Please like, if you love this website