Sinhala to English Dictionary: විත්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පවිත්‍ර
අ පවිත්‍ර, a. unclean, soiled, dirty, filthy, impure.
අ පවිත්‍රකම
අ පවිත්‍රකම, n. uncleanness &c., impurity.
අ පවිත්‍රකරනවා
අ පවිත්‍රකරනවා, v. t. to make unclean &c., defile, contaminate.
අ පවිත්‍රවෙනවා
අ පවිත්‍රවෙනවා, v. i. to become unclean &c.
අ ව්‍යවහාරය
අ ව්‍යවහාරය, n. disuse, obsoleteness, භාවිතා නැතිකම.
අ විතර්‍ක
අ විතර්‍ක, a. unreflecting, කල්පනානොකරන, unreasoning, not disputatious, තර්‍කනොකරන.
අ සේවිත
අ සේවිත, a. unused; virgin (soil &c.), භාවිතා නොකරනලද.
අත් කවිතුකය
අත් කවිතුකය, n. charmed thread tied on a bride's arm at the marriage.
අති ලජ්ජානවිතතාව
අති ලජ්ජානවිතතාව, n. excessive modesty, prudishness. E. S.
අද
අද, p.pl. of එනවා; having come, ඇවිත්.
අනතුරු අත්බැව
අනතුරු අත්බැව, n. (අත් E. ආත්ම, බැව state), the very next living state, the next life. මීට පසු ජීවිතය.
අනන්තර භවය
අනන්තර භවය, n. the birth or existence immediately following, ඊළඟ or මීටපසු ජීවිතය.
අනන්විතතාව
අනන්විතතාව, n. unconnectedness, irrelevancy, අසමබන්‍ධකම, &c.
අනපවිත්‍ර
අනපවිත්‍ර, a. (අන් අපවිත්‍ර), undefiled, unpolluted pure, නිර්‍මල, අපවිත්‍රනැති.
අනභ්‍යාස
අනභ්‍යාස, a. not used, antiquated, භාවිතානැති; inexperienced, පළපුරුදු නැති.
Random Fonts
DL Kiduru Bangla Font
DL Kiduru
Download
View Count : 3004
CPS 52 Bangla Font
CPS 52
Download
View Count : 2229
DS Rasika Bangla Font
DS Rasika
Download
View Count : 3670
Ananda Heavy Bangla Font
Ananda Heavy
Download
View Count : 3220
NPW Nilakshi Bangla Font
NPW Nilakshi
Download
View Count : 2637
DS Hansika Fill Bangla Font
DS Hansika Fill
Download
View Count : 2632
SU Vijaya 0 Bangla Font
SU Vijaya 0
Download
View Count : 9454
4u Anurada Bangla Font
4u Anurada
Download
View Count : 4939
DL Anupama Bangla Font
DL Anupama
Download
View Count : 4999
NPW Sure Bangla Font
NPW Sure
Download
View Count : 2759

close
Please like, if you love this website