Sinhala to English Dictionary: විද්‍යාව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ චල බල විද්‍යාව, අ චල භාර ශාස්ත්‍රය
අ චල බල විද්‍යාව, අ චල භාර ශාස්ත්‍රය, n. statics, නිශ්චල බර ශාස්ත්‍රය.
අ විජ්‍ජාව
අ විජ්‍ජාව, n. P. of අවිද්‍යාව. which see.
අ විද්‍යාමාන
අ විද්‍යාමාන, a. non-existent, unsubstantial; absent: නැති.
අ විද්‍යාමානතාව
අ විද්‍යාමානතාව, n. non-existence, non-entity; absence; නැතිකම.
අ විද්‍යාව
අ විද්‍යාව, n. absence of knowledge, ignorance, නොදැනීම, නොදැනුම්කම.
අක්ෂි විද්‍යාකාරයා
අක්ෂි විද්‍යාකාරයා, n. ophthalmologist, oculist, ඇස්වෙදා.
අක්ෂි විද්‍යාව
අක්ෂි විද්‍යාව, n. knowledge of the eyes, ophthalmology, ඇස් විද්‍යාව.
අන්ත්‍ර විද‍්‍යාව
අන්ත්‍ර විද‍්‍යාව, n. enterology, splanchnology, බඩ වැල් පිළිබඳ විද්‍යාව.
අවිදු
අවිදු, n. E. of අවිද්‍යාව.
අවිදුමන්
අවිදුමන්, a. E. of අවිද්‍යාමාන.
අස්ථි විද්‍යාධිය
අස්ථි විද්‍යාධිය, n. bone-decay, necrosis of bone, සත්තු ඇටයක දිරුම.
අස්ථි විද්‍යාව, අස්ථි විස්තරය, අස්ථි ශාස්ත්‍රය
අස්ථි විද්‍යාව, අස්ථි විස්තරය, අස්ථි ශාස්ත්‍රය, n. osteology, ඇටකටු පිළිබඳ විද්‍යාව &c.
ආකාශ විද්‍යාකාරයා
ආකාශ විද්‍යාකාරයා, n. meteorologist.
ආකාශ විද්‍යාව
ආකාශ විද්‍යාව, n. meteorology. E. S.
ආත්ම තත්ව විද්‍යාව
ආත්ම තත්ව විද්‍යාව, or ... ශාස්ත්‍රය, n. psychology.
Random Fonts
CPS 35 Bangla Font
CPS 35
Download
View Count : 2311
AH Melani Bangla Font
AH Melani
Download
View Count : 2694
Manel New Bangla Font
Manel New
Download
View Count : 3927
DL Paras Bangla Font
DL Paras
Download
View Count : 73557
Matara Bangla Font
Matara
Download
View Count : 3689
Leroshons 1st 97 Bangla Font
Leroshons 1st 97
Download
View Count : 2026
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2590
NPW Kasun Bangla Font
NPW Kasun
Download
View Count : 2449
FM Gemunu X Bangla Font
FM Gemunu X
Download
View Count : 9804
GS Manori Bangla Font
GS Manori
Download
View Count : 2749

close
Please like, if you love this website