Sinhala to English Dictionary: විදුලි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අක
අක, n. mark, jot, බින්දුව; little, ටික; eye, ඇස; game of dice; weight of 2½ grains of paddy; sorrow, දුක; lightning, විදුලිය; end, අග; pl. අක්. Bot.
අකණය
අකණය, n. lightning, විදුලිය; lack of rest or leisure, නිවාඩු නැතිකම.
අකණලුව
අකණලුව, n. E. of අක්ෂණලෝකය: light or flash of lightning, විදුලි එළිය.
අක්ෂණ
අක්ෂණ, a. lightning-, විදුලි.
අක්ෂණය
අක්ෂණය, n. lightning, විදුලිය.
අකුණු විදුලිය
අකුණු විදුලිය, n. electric flash, forked lightning.
ආ කාලිකිය
ආ කාලිකිය, n. what is momentary, viz. lightning, විදුලිය.
කණ දෝව
කණ දෝව, n. (ක්‍ෂණ, දෝව brightness), lightning flash, විදුලිඑළිය, විදුලි දිලිහීම.
ක්ෂණ ප්‍රභාව
ක්ෂණ ප්‍රභාව, n. sudden brilliance, flash of light, lightning, විදුලිය.
කාන්දම් කම්බිය
කාන්දම් කම්බිය, n. magnetic rod or wire, lightning-conductor, විදුලිකම්බිය.
චචලාව
චචලාව, n. lightning, විදුලිය ap. of ලක්‍ෂමි, Laskshmi.
චටුලාව
චටුලාව, n. lightning, විදුලිය; woman, ස්ත්‍රී.
චපලාව
චපලාව, n. tongue, දිව; lightning, විදුලිය; harlot, වේශ්‍යාවි; ap. of ලක්‍ෂමි the goddess of fortune.
තඩිත
තඩිත, a. lightning, විදුලිය.
දූර·සංඥක·වෛද්‍යුත·යන්ත්‍රය
දූර·සංඥක·වෛද්‍යුත·යන්ත්‍රය, n. electric telegraph, විදුලිකම්බිය.
Random Fonts
Sepalika Plain Bangla Font
Sepalika Plain
Download
View Count : 3379
4u Chami Bangla Font
4u Chami
Download
View Count : 4004
Lankanatha Bangla Font
Lankanatha
Download
View Count : 3536
SIN Walawe Italic Bangla Font
SIN Walawe Italic
Download
View Count : 4845
NPW Spot.Cow Bangla Font
NPW Spot.Cow
Download
View Count : 2905
Manel New Bangla Font
Manel New
Download
View Count : 3927
DL Makela Bangla Font
DL Makela
Download
View Count : 2582
Somi Rangika Bangla Font
Somi Rangika
Download
View Count : 2671
4u Ranee Bangla Font
4u Ranee
Download
View Count : 3837
Mi Dumunfu Tall Bangla Font
Mi Dumunfu Tall
Download
View Count : 2992

close
Please like, if you love this website