Sinhala to English Dictionary: විනාශය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අති පතනය
අති පතනය, n. transgressing, see අතික්‍රමණය; complete fall, වැටීයාම, utter ruin, විනාශය.
අභි ඝාතයා, අභි ඝාතියා
අභි ඝාතයා, අභි ඝාතියා, n. smiter, enemy, destroyer, සතුරා, විනාශකයා.
උප ඝාතය
උප ඝාතය, n. touch, stroke, පහර, injury, අන තුර; disease, රෝගය; destruction, විනාශය.
ක්ෂණ භංගය
ක්ෂණ භංගය, n. sudden breakdown, instant collapse or destruction, හදිසි බිඳීම or විනාශය.
ද්‍රව·විනාශිනි
ද්‍රව·විනාශිනි, see මුරුංගා.
නටවූ
නටවූ, a. E. of නෂ්ට; destroyed, perished, lost, විනාශවූ.
නි·හත
නි·හත, a. (නි emp., හත smitten), killed, destroyed, විනාශවූ.
නෘ·ශංස
නෘ·ශංස, a. malicious, ක්‍රෝධ, injurious, හීංසක, destructive, විනාශක.
පරාඟව
පරාඟව, n. defeat, frustration, පරාජය; destruction, විනාශය; abuse, නින්‍දාව; fortieth year of the Indian cycle.
ප්‍ර·ලයකරනවා
ප්‍ර·ලයකරනවා, v. t. to destroy, විනාශකරනවා; cast out, expel (as evil spirits), දුරුකරනවා.
ඵල·විනාශිනි
ඵල·විනාශිනි, n. fem. (විනා: destroyer), fruit destroyer: ap. of the parrot, ගිරවා.
භංගකරනවා
භංගකරනවා, v. t. to break, fracture, කඩනවා, බිඳිනවා; ruin, destroy, ‍විනාශකරනවා.
භානුකතාව
භානුකතාව, n. mischievousness, මැරවරකම; state of ruin, ruinousness, විනාශභාවය.
මාරකයා
මාරකයා, n. bayer, ඝාතකයා, destroyer, විනාශකයා.
මාරය
මාරය, n. death, මරණය; killing, destroying, විනාශකිරිම; obstruction, බාධාව.
Random Fonts
DL HD Bangla Font
DL HD
Download
View Count : 3168
CPS 31 Bangla Font
CPS 31
Download
View Count : 2256
Bu Dadunu Bangla Font
Bu Dadunu
Download
View Count : 5095
CPS 48 Bangla Font
CPS 48
Download
View Count : 2592
Ruwan PC Bangla Font
Ruwan PC
Download
View Count : 3080
4u Nadeesha Bangla Font
4u Nadeesha
Download
View Count : 9146
DS Anurada 2 Bangla Font
DS Anurada 2
Download
View Count : 3665
Aa Anurada Bangla Font
Aa Anurada
Download
View Count : 4220
Manel Pc Bangla Font
Manel Pc
Download
View Count : 3010
CPS 36 Bangla Font
CPS 36
Download
View Count : 2028

close
Please like, if you love this website