Sinhala to English Dictionary: විඳිනවා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනු භවකරනවා
අනු භවකරනවා, v. t. hon. to partake of, eat, enjoy, කනවා, භුක්තිවිඳිනවා.
අනු භුක්තිකරනවා
අනු භුක්තිකරනවා, v. t. to enjoy, භුක්තිවිඳිනවා.
ආ ස්වාදනය—ආ ස්වාදය—කරනවා
ආ ස්වාදනය—ආ ස්වාදය—කරනවා, v. t. to taste, enjoy, possess, රසබලනවා, භුක්තිවිඳිනවා.
උප භෝගකරනවා
උප භෝගකරනවා, v. t. to enjoy, භුක්තිවිඳිනවා.
පරි·‍භෝගකරනවා
පරි·‍භෝගකරනවා, v. t. to possess, use, enjoy, භුක්තිවිඳිනවා.
බුත්තිවිඳිනවා
බුත්තිවිඳිනවා, v. t. See භුක්තිවිඳනවා.
භුක්තිවිඳිනවා
භුක්තිවිඳිනවා, v. t. to possess, have the use of, enjoy.
මර්‍ෂණයකරනවා
මර්‍ෂණයකරනවා, v. t. to endure, suffer, දරනවා විඳිනවා.
වද·විඳිනවා
වද·විඳිනවා, v.to suffer pain or torment.
වලඳනවා
වලඳනවා, (more correctly වළඳනවා) v. t. hon. to eat, කනවා, enjoy, භුක්තිවිඳිනවා; prêt වැල ඳුවා; v. n. වැලඳීම.
වැඩ·විඳිනවා
වැඩ·විඳිනවා, v. to enjoy benefit or good, possess, use.
වින්‍දනයකරනවා
වින්‍දනයකරනවා, v. t. to enjoy or experience, විඳිනවා.
විඳිනවා
විඳිනවා, n. v. t. to experience, endure, enjoy or suffer (good or ill), possess or receive, as භුක්තිවිඳිනවා: pret. වින්දා; p. pl. විඳ.
විඳීම, විඳුම
විඳීම, විඳුම, v. n. of විඳිනවා: experiencing &c.
විළි·පහරැනවා
විළි·පහරැනවා, v. to travail in child-birth, have labour peins, වදනවේදනා විඳිනවා.
Random Fonts
DL Dilrukshi Bangla Font
DL Dilrukshi
Download
View Count : 2287
Rajini Supplement Bangla Font
Rajini Supplement
Download
View Count : 2141
0Kdmanel Bangla Font
0Kdmanel
Download
View Count : 2522
FM Sandhyanee X Bangla Font
FM Sandhyanee X
Download
View Count : 25605
CPS 17 Bangla Font
CPS 17
Download
View Count : 2609
Sara Baron Bangla Font
Sara Baron
Download
View Count : 7209
Sandaya Light Bangla Font
Sandaya Light
Download
View Count : 2779
NPW Ice Bangla Font
NPW Ice
Download
View Count : 2269
FS Sawana Bangla Font
FS Sawana
Download
View Count : 3132
CPS 15 Bangla Font
CPS 15
Download
View Count : 2856

close
Please like, if you love this website