Sinhala to English Dictionary: විඳීම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පරි ‍භෝගය
අ පරි ‍භෝගය, n. non-use, non-possession or enjoyment, භුක්තිවිඳීම නැතිකම.
අ සම්භෝගය
අ සම්භෝගය, n. non-enjoyment, non-use, භුක්ති නොවිඳීම.
අව සර්‍ගය
අව සර්‍ගය, n. self-indulgence, සැප විඳීම.
ආ ස්වදනය, ආ ස්වාදය
ආ ස්වදනය, ආ ස්වාදය, n flavour, taste, රස; tasting, enjoying, භුක්තිවිඳීම.
පුනර්භුක්තිය
පුනර්භුක්තිය, n. repossession, re-enjoyment, නැවත භුක්තිවිඳීම.
පෙළීම, පෙළුම
පෙළීම, පෙළුම, v. n. of පෙළනවා and පෙළෙ නවා: afflicting, harassing &c., පීඩාකිරීම; affliction, conflict, suffering, දුක, පීඩාවිඳීම.
භුක්තිය, භුක්තිවිඳීම
භුක්තිය, භුක්තිවිඳීම, n. possession, enjoyment, usufruct, tenure.
භෝක්තව්‍ය
භෝක්තව්‍ය, a. (fr. භුජ් to eat, enjoy), edible, enjoyable, කෑ යුතු or කෑමට or භුක්තිවිඳීමට සුදුසු.
භෝගය
භෝගය, n. (fr. භුජ්), enjoyment, සැපවිඳීම; eating, food, කෑම; hire, කුලිය; wealth, සම්පත; coil, දරණය; grain, ධාන්‍ය.
රසාස්වාදය
රසාස්වාදය, n. (රස ආ:), enjoyment of what is tasty or luscious, රස විඳීම.
වස්තු·සම්භෝගය
වස්තු·සම්භෝගය, n. communism, වස්තු පොදුවේ භුක්තිවිඳීම.
ව්‍යව‍ඡ්චෙදය
ව්‍යව‍ඡ්චෙදය, n. cutting, separating, dividing, division, කැපීම, කැපුම &c.; distinction, වෙන ස; shooting an arrow, ඊයක් විඳීම.
විඳීම, විඳුම
විඳීම, විඳුම, v. n. of විඳිනවා: experiencing &c.
වේධනය
වේධනය, n. (ව්‍යධි to pierce), piercing, perforating, විඳීම.
සම්භෝගික
සම්භෝගික, a. pert. to the use or enjoyment of anything, භුක්තිවිඳින, භුක්තිවිඳීමට අයිතිවූ.
Random Fonts
DL Makela Bangla Font
DL Makela
Download
View Count : 2584
SU Vijaya 0 Bangla Font
SU Vijaya 0
Download
View Count : 9455
DL Anurada Bangla Font
DL Anurada
Download
View Count : 2964
CPS 15 Bangla Font
CPS 15
Download
View Count : 2856
0Kdnamal Bangla Font
0Kdnamal
Download
View Count : 14813
DL Ridhma Bangla Font
DL Ridhma
Download
View Count : 5932
Lakanatha Bangla Font
Lakanatha
Download
View Count : 2612
CPS 45 Bangla Font
CPS 45
Download
View Count : 3303
DS Anurada 2 Bangla Font
DS Anurada 2
Download
View Count : 3667
CPS 13 Bangla Font
CPS 13
Download
View Count : 2543

close
Please like, if you love this website