Sinhala to English Dictionary: විපතට

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනයය, අනය ව්‍යසනය
අනයය, අනය ව්‍යසනය, n. (අන්, අය good fortune), loss and calamity, misfortune, හානිය හා විපත, විපත්‍තිය.
අපත් ප්‍රාප්ත
අපත් ප්‍රාප්ත, a. (අපත් loss), unfortunate, suffering loss or injury, විපතෙන් යුක්ත, විපත විඳින.
අව මංගල්‍යය
අව මංගල්‍යය, n. funeral; calamitous event or occasion, විපත, විපත්ති ප්‍රස්තාව.
ආ පත්තිය, ආපදාව
ආ පත්තිය, ආපදාව, n. calamity, disaster, misfortune, විපත්තිය.
ආපත්ප්‍රාප්ත
ආපත්ප්‍රාප්ත, a. (Sans. ආපද්, calamity), overtaken by calamity, unfortunate, විපතට පැමිණි.
ව්‍යසන, ව්‍යසන·ජනක
ව්‍යසන, ව්‍යසන·ජනක, a. disastrous, calamitous, baleful, විපත් සහිත or විපත උපදවන,
වි·පදග්‍රස්ත
වි·පදග්‍රස්ත, a. (විපත්, ග්‍රස්ත seized), overtaken with calamity, disastrous, විපත්සහිත;අවාසනා වන්ත.
විපැත්තිය
විපැත්තිය, n. Er. for විපත්තිය.
සර්‍වෝපද්‍රව
සර්‍වෝපද්‍රව, n. pl. (සර්‍වඋපද්‍රව), all injuries or calamities, සියලු අනතුරු or විපත්ති.
සාම්පරායික
සාම්පරායික, a. pert to war, යුද්ධ-, or to futurity, future, මතු; calamitous, විපත් සහිත.
Random Fonts
FM Ganganee X Bangla Font
FM Ganganee X
Download
View Count : 10094
AMS Arunalu Bangla Font
AMS Arunalu
Download
View Count : 5084
Ananda Ultra Bold Bangla Font
Ananda Ultra Bold
Download
View Count : 3593
SMS Channa Bangla Font
SMS Channa
Download
View Count : 5521
4u Rajantha Bangla Font
4u Rajantha
Download
View Count : 3074
Nelum PC Bangla Font
Nelum PC
Download
View Count : 8008
DS Araliya AT Stripe Bangla Font
DS Araliya AT Stripe
Download
View Count : 2666
DS Daya D Bangla Font
DS Daya D
Download
View Count : 8383
Lankanatha Suppliment Bangla Font
Lankanatha Suppliment
Download
View Count : 2331
Info Araliya Bangla Font
Info Araliya
Download
View Count : 2669

close
Please like, if you love this website