Sinhala to English Dictionary: විභක්ති

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ විභක්ති වාචකය
අ විභක්ති වාචකය, n. indeclinable word: see අව්‍යයය.
අ විභක්තික
අ විභක්තික, a. gram. caseless, indeclinable, undeclined, විභක්තිරහිත.
අධිකරණ
අධිකරණ, a. gram. locative (case), අදර (විබත), ආධාර (විභක්තිය).
අප දන් විබත්
අප දන් විබත්, n. ablative case, අපාදාන විභක්තිය, අවධි විභක්තිය.
අවදි විබත්, අවධි විභක්තිය
අවදි විබත්, අවධි විභක්තිය, n. gram. ablative case.
ආමන්ත්‍රණ විභක්තිය
ආමන්ත්‍රණ විභක්තිය, n. gram. vocative case, අලප්විබත.
ආලපනවිභක්තිය
ආලපනවිභක්තිය, n. vocative case, අලප් විබත.
කර්‍ම විභක්තිය
කර්‍ම විභක්තිය, n. gram. accusative case.
පංචම·විභක්තිය
පංචම·විභක්තිය, n. gram. the fifth or ablative case, අවධිවිභක්තිය.
ප්‍රථමා·විභක්තිය
ප්‍රථමා·විභක්තිය, n. (ප්‍රථමා adj. fem.), gram first or nominative case, උක්ත කර්‍තෘව හඟවන විභක්තිය.
පෙර·විබන
පෙර·විබන, n. (විබත E. of විභක්තිය), gram. first or nominative case.
වි·බත
වි·බත, n. E of විභක්තිය: gram. case of a noun.
විභක්තජයා
විභක්තජයා, n. (ජ born), son born after the division of his father's property.
ෂෂඨි
ෂෂඨි, n. gram. the sixth or genitive case, හවෙ නි (හෙවත් සම්බන්‍ධ) විභක්තිය.
ස·විභක්තික
ස·විභක්තික, a. gram. having case-terminations, විභක්ති සහිත.
Random Fonts
SU Kanthi Bangla Font
SU Kanthi
Download
View Count : 2926
FS Sada Bangla Font
FS Sada
Download
View Count : 2407
DL Male Bangla Font
DL Male
Download
View Count : 2390
Bu Dadunu Bangla Font
Bu Dadunu
Download
View Count : 5095
Hemawathy Regular Bangla Font
Hemawathy Regular
Download
View Count : 5252
CPS 50 Bangla Font
CPS 50
Download
View Count : 2293
E Sinhala2 Bangla Font
E Sinhala2
Download
View Count : 5048
4u Bindumathi Bangla Font
4u Bindumathi
Download
View Count : 19650
DL Biso Bangla Font
DL Biso
Download
View Count : 3252
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 2517

close
Please like, if you love this website