Sinhala to English Dictionary: වියන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ග්‍රත්ථිත
අ ග්‍රත්ථිත, a. not composed or woven or strung, ලියා or වියා or අමුණා නැති; unorganized, inorganic. E. S.
අ ජරයා
අ ජරයා, n. one who never grows old, a god, දෙවියා.
අ දහනීය
අ දහනීය, a. not to be burnt, incombustible, දැවිය නොහැකි, නොදැවියයුතු.
අ ප්‍රවේෂ්ටව්‍යතාව
අ ප්‍රවේෂ්ටව්‍යතාව, n. imperviousness, යමක් ඇ තුල්වියනොහැකි තදකම.
අ ප්‍රාප්‍යතාව
අ ප්‍රාප්‍යතාව, n. unattainableness &c., (යමෙකුට) ප්‍රාප්ත වියනොහැකි ස්වභාය.
අ භව්‍ය
අ භව්‍ය, a. that cannot or ought not to exist, නොවියයුතු; unfit, improper, අයුතු.
අ මර්‍ත්‍යයා
අ මර්‍ත්‍යයා, n. immortal one, a deity, දෙවියෙක්.
අ වික්ෂිප්ත
අ වික්ෂිප්ත, a. unscattered, undiverted, විසිරී නැති; unconfused, unperplexed, undistracted, වියවුල්නැති, විකාරනැති.
අ වියත්
අ වියත්, a. E. of අව්‍යක්ත.
අක් දිවියා
අක් දිවියා, n. E. of අක්ෂදේවි: dice-player, gambler, සූදුකාරයා.
අක්සුම
අක්සුම, n. E. of අක්ෂම: intolerance, නොඉව සිල්ල, anger, fury, වියරුව, රෞද්‍රකම.
අග දෙවියෝ
අග දෙවියෝ, n. supreme god, Indra, ඉන්ද්‍ර.
අග්නි දේව, අග්නි දෙවියෝ
අග්නි දේව, අග්නි දෙවියෝ, n. god of fire.
අග්‍ර දේව
අග්‍ර දේව, n. the supreme god, Indra. See අග දෙවියෝ.
අඝෝර
අඝෝර, a. not savage or terrible, රෞද්‍රනැති; n. ap. of Siva, ශිවදෙවියා.
Random Fonts
DL Araliya Li Bangla Font
DL Araliya Li
Download
View Count : 4556
Thara Bangla Font
Thara
Download
View Count : 3319
CPS 15 Bangla Font
CPS 15
Download
View Count : 2856
Sinhala Kelum Bangla Font
Sinhala Kelum
Download
View Count : 4543
SIN Walawe Bold Italic Bangla Font
SIN Walawe Bold Italic
Download
View Count : 4452
A Manel X Bangla Font
A Manel X
Download
View Count : 7521
GS Sumudu Bangla Font
GS Sumudu
Download
View Count : 3431
A Saman Bangla Font
A Saman
Download
View Count : 4322
IW Wewalage Bangla Font
IW Wewalage
Download
View Count : 2766
Somi Nadeeka Bangla Font
Somi Nadeeka
Download
View Count : 2384

close
Please like, if you love this website