Sinhala to English Dictionary: වියරණ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අක්සුම
අක්සුම, n. E. of අක්ෂම: intolerance, නොඉව සිල්ල, anger, fury, වියරුව, රෞද්‍රකම.
ආ වේශනය
ආ වේශනය, n. entrance, ආතුල්වීම; possession (by demons); fury, වියරුව; workshop, වැඩ පට්ටලය.
උරණ
උරණ, n. anger, wrath, rage, තරහ, වියරුව.
චණ්ඩාව
චණ්ඩාව, n. heat, fierceness, passion, wrath, සැරකම, වියරුව; a perfume, සුවඳ ද්‍රව්‍ය ජාති යක්; a river in east Bengal.
ප්‍රති·රම්භය
ප්‍රති·රම්භය, n. rage, සැර වියරුව, violent abuse, ගර්‍භාව.
මදය
මදය, n. joy, delight, ප්‍රීතිමත්කම; juice of an elephant's temples when in rut; intoxicating liquor, රහමෙර; intoxication, මත්කම; arrogance, එඩිය; madness, වියරුව, උන්මාදය; semen virile, ශුක්‍ර ධාතුව; passion, desire, රාගය; kernel, pulp, pith, flesh (of fruit).
රුෂ්ටීය
රුෂ්ටීය, n. rage, wrath, වියරුව.
ව්‍යාකරණ·ඥයා, ව්‍යාකරණ·ශාස්ත්‍ර·ඥය
ව්‍යාකරණ·ඥයා, ව්‍යාකරණ·ශාස්ත්‍ර·ඥය, n. grammarian, වියරණ දත්තා.
වි·ප්‍රති·සාරය
වි·ප්‍රති·සාරය, n. (සාරය going), repentance, පසු තැවිල්ල; hatred, වෛරය; rage, වියරුව; wickedness, නපුරුකම.
වියරණ
වියරණ, a. වියරණය n. E. of ව්‍යාකරණ and ව්‍යාකරණය.
වියරු
වියරු, a. (fr. විකාර), demented, insane, උන්මාද.
වියරුව
වියරුව, n. insanity, madness, උන්මාදය.
වියරුව·වැටෙනවැ, වියරුවෙනවා
වියරුව·වැටෙනවැ, වියරුවෙනවා, v. i. to fall into a rage, become mad, තද කෝපයට or උන්මාද යට පැමිණෙනවා.
වියරුවා
වියරුවා, n. furious person, madman, උන්මාදයා.
විරුව
විරුව, n. fury, madness, see වියරුව.
Random Fonts
NPW Sumi Bangla Font
NPW Sumi
Download
View Count : 2085
Aradana Bold Bangla Font
Aradana Bold
Download
View Count : 2786
Sinhala Supipi Semi Bold Bangla Font
Sinhala Supipi Semi Bold
Download
View Count : 2555
Ridi 15 Bangla Font
Ridi 15
Download
View Count : 3123
AH Kalani Bangla Font
AH Kalani
Download
View Count : 5904
LM Witha1 Bangla Font
LM Witha1
Download
View Count : 2153
CPS 15 Bangla Font
CPS 15
Download
View Count : 2856
Wije 1 Std. Letters Bangla Font
Wije 1 Std. Letters
Download
View Count : 3695
CPS 37 Bangla Font
CPS 37
Download
View Count : 2243
Aa Anurada Bangla Font
Aa Anurada
Download
View Count : 4220

close
Please like, if you love this website