Sinhala to English Dictionary: වියළි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ගුණඨිය, ගුණඨ්‍යය
ගුණඨිය, ගුණඨ්‍යය, n. dried ginger, වියළිඉඟුරු, සිද්දිගුරු.
නිද්‍රිව
නිද්‍රිව, a. (නිර් ද්‍රව), non-liquid, waterless, ‍තෙත —දිය—නැති, dry, වියළි.
නිරුදක
නිරුදක, a. (නිර් උදක) waterless, වතුරනැති, dry, වියළි.
පහලුව
පහලුව, n. dry ground, වියළිභූමිය.
පුලාක
පුලාක, n. shrivelled grain, වියළි ධාන්‍ය; lump of boiled rice, බත්පිඩ; brevity, ලුහුඬුකම; compendium, ලුහුඬු සංග්‍රහය; celerity, ඉක් මන්කම.
බුස
බුස, n. chaff, තුස, බොල්; dry cow dung, වියළි ගොම; sour curds, ඇඹුල් දීකිරි; wealth, ධනය.
භෛෂජය, භෛෂජ්‍යය
භෛෂජය, භෛෂජ්‍යය, n. medicine, medicament, drug, බෙහෙත, ඖෂධය; dry ginger, වියළි ඉඟුරු.
වාන
වාන, a. dried, වියළි; pert, to a forest, වන, කැලෑ.
වාන
වාන, n. dried fruit, වියළිඵලය; hole in a wall, බිත්ති සිදුර; perfume, සුවඳ; desire, අශාව.
වි·ශිර්‍ණ
වි·ශිර්‍ණ, a dried up, wasted, වියළි, ක්‍ෂයවූ.
වි·ශුෂ්ක
වි·ශුෂ්ක, a. very dry, arid, ඉතාවියළි, දියසීරාවනැති.
වියළි
වියළි, n. &c = වියලි &c.
ශුෂ්ක
ශුෂ්ක, a. dry, arid, parched, වියළි; fig. profitless, නිෂ්ප්‍රයෝජන.
ශුෂ්කකරනවා
ශුෂ්කකරනවා, v. t. to dry, parch, desiccate, වියළවනවා.
ශෝෂකය, ශෝෂය
ශෝෂකය, ශෝෂය, n. pulmonary consumption, syntexis, tabes, ක්‍ෂයරෝගය, drying, වියළුම, swelling, ඉදිමීම, ඉදිමුව.
Random Fonts
Br Hansika Bangla Font
Br Hansika
Download
View Count : 2992
Samanala Light Bangla Font
Samanala Light
Download
View Count : 4856
CPS 56 Bangla Font
CPS 56
Download
View Count : 2110
0Kdsaman Bangla Font
0Kdsaman
Download
View Count : 5964
0kdbolidda Bold Bangla Font
0kdbolidda Bold
Download
View Count : 53889
Mi Dasun 96 Bangla Font
Mi Dasun 96
Download
View Count : 3647
NPW Anurada Bangla Font
NPW Anurada
Download
View Count : 3034
NPW Sure Bangla Font
NPW Sure
Download
View Count : 2759
NPW Spot.Cow Bangla Font
NPW Spot.Cow
Download
View Count : 2905
Mi Nilu Bangla Font
Mi Nilu
Download
View Count : 3485

close
Please like, if you love this website