Sinhala to English Dictionary: වියෝග

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ගත ධෘතිතාව
ගත ධෘතිතාව, n. state of decomposition, ධාතු වියෝගය, දිරීම.
ධාත්‍වපගතය
ධාත්‍වපගතය, n. (ධාතු අපගතය), resolution of elements, decomposition: see ධාතුවියෝගය.
ධාතු·වියෝගය
ධාතු·වියෝගය, n. dissolution of elements, decomposition, ධාතුවෙන්කිරීම or වෙන්වීම>.
වි·යෝජය
වි·යෝජය, disjunction, detachment &c., see වියෝගය.
වි·රහ·ගින්න, වි·රහ·දුක්ඛය
වි·රහ·ගින්න, වි·රහ·දුක්ඛය, n. sorrow of separation, sp. of lovers, see වියෝගින්න.
විප්‍ර·යුක්ත
විප්‍ර·යුක්ත, a. (විප්‍ර priv., යුක්ත joined), disjoined, separated, වෙන්වූ, වියෝග.
වියුක්ත, අ වියෝජිත
වියුක්ත, අ වියෝජිත, a. undetached, unseparated, unsevered, වෙන්වෙලානැති, undecomposed, දිරානැති.
වියෝ
වියෝ, n. Elu form of වියෝග: separation, වෙන්වීම.
වියෝ·වාචකය
වියෝ·වාචකය, n. See වියෝවවාචකය.
වියෝග
වියෝග, a. (වි priv., යුජ් to unite), disjoined, separated, distinct, වෙන්වූ.
වියෝගතාව
වියෝගතාව, n. disunion, separateness, වෙන්වූ ස්වභාව.
වියෝලය
වියෝලය, n. Port., viol, violin, fiddle, රෞකිඤ්ඤය.
ස්‍රෂ්ටෘ
ස්‍රෂ්ටෘ, n. (ඍජ් to create), creator, මැවුම්කාරයා; ap. of Brahma and Siva, බ්‍රහ්ම-ශිව-දෙවියෝසමෘති‍.
Random Fonts
CPS 46 Bangla Font
CPS 46
Download
View Count : 3085
FM Arjunn X Bangla Font
FM Arjunn X
Download
View Count : 7176
A Araliya Bangla Font
A Araliya
Download
View Count : 34653
AH Erash Bangla Font
AH Erash
Download
View Count : 2702
0Kdmanel Bangla Font
0Kdmanel
Download
View Count : 2522
FS Manol Bangla Font
FS Manol
Download
View Count : 2175
Ridi 19 Bangla Font
Ridi 19
Download
View Count : 3011
4u Ridhma Bangla Font
4u Ridhma
Download
View Count : 2836
Ananda Ultra Bold Bangla Font
Ananda Ultra Bold
Download
View Count : 3593
NPW Nilakshi Bangla Font
NPW Nilakshi
Download
View Count : 2637

close
Please like, if you love this website