Sinhala to English Dictionary: විරුද්ධ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අති ක්‍රමණය, අති ක්‍රමය
අති ක්‍රමණය, අති ක්‍රමය, n. going beyond, transgressing, එපිටයාම; attack, විරුද්ධයට පැමිණීම.
අපර
අපර, a. other, වෙන, the contrary, විරුද්ධ, වෙ නස්, after, posterior, පස්සේ; western, බටඉර.
ආ ක්‍රම, ආ ක්‍රමණ
ආ ක්‍රම, ආ ක්‍රමණ, a. (ආ emp., ක්‍රම to go), going beyond, surpassing, ඉක්මවන; attacking, offensive, විරුද්ධයට පැමිණෙන.
ආ ක්‍රමණය, ආ ක්‍රමය
ආ ක්‍රමණය, ආ ක්‍රමය, n. the act of going beyond &c., ඉක්මවීම, ඉක්මීම; attack, විරුද්ධයට පැමිණීම.
ආ ක්‍රමණයකරනවා
ආ ක්‍රමණයකරනවා, v. t. to go beyond, ඉක්මව නවා; aggress, invade, attack, assail, විරුද්ධ යට—සටනට—පැමිණෙනවා.
ආ ක්‍රාමක
ආ ක්‍රාමක, a. incursive, aggressive, invading, විරුද්ධයට වදින.
නිරනුසූත්‍ර
නිරනුසූත්‍ර, a. unconstitutional, uncanonical, නියමයට—පණතට—විරුද්ධවූ.
නිරාකරණයකරනවා
නිරාකරණයකරනවා, v. t. to obstruct, බාධාකර නවා, oppose, විරුද්ධවෙනවා; neutralize, render nugatory, stultify, refute, බලනැතිකර නවා.
පට·හැණි
පට·හැණි, a. opposing, opposed, hostile, විරුද්ධ, එදිරි.
පට·හැණියා
පට·හැණියා, n. opponent, enemy, විරුද්ධකාරයා, සතුරා.
පට·හැණිවෙනවා
පට·හැණිවෙනවා, v. i. to oppose, විරුද්ධවෙනවා.
පරස්පර·විරුද්ධ, -·විරෝධ, -·විරෝධි
පරස්පර·විරුද්ධ, -·විරෝධ, -·විරෝධි, a. self-contradictory, absurd, incompatible, mutually destructive.
ප්‍රති·බද්ධකයා
ප්‍රති·බද්ධකයා, n. opponent, විරුද්ධාකාරයා.
ප්‍රති·මල්ල
ප්‍රති·මල්ල, a. (ප්‍රති against, මල්ල contending), opposed, antagonistic, විරුද්ධ, ප්‍රතිවිරුද්ධ.
ප්‍රති·යෝගය
ප්‍රති·යෝගය, n. (ප්‍රති against, යෝගය junetion), opposition. විරුද්ධකම, enmity, සතුරුකම.
Random Fonts
Ridi 8 Bangla Font
Ridi 8
Download
View Count : 2547
NPW Sawana Bangla Font
NPW Sawana
Download
View Count : 2968
FS Madu Bangla Font
FS Madu
Download
View Count : 2729
CPS 36 Bangla Font
CPS 36
Download
View Count : 2028
Ananda Heavy Bangla Font
Ananda Heavy
Download
View Count : 3220
DL Sarani Bangla Font
DL Sarani
Download
View Count : 4704
SU Eesha Bangla Font
SU Eesha
Download
View Count : 4986
NPW Sumi Bangla Font
NPW Sumi
Download
View Count : 2085
DS Chamika Bangla Font
DS Chamika
Download
View Count : 4351
NPW Chamin Bangla Font
NPW Chamin
Download
View Count : 3558

close
Please like, if you love this website