Sinhala to English Dictionary: විසිකළ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

උත්‍යක්ත
උත්‍යක්ත, a. thrown up, උඩ විසිකරන ලද; abandoned, අත්හරිනලද.
ක්ෂේපණය, කේෂ්පය
ක්ෂේපණය, කේෂ්පය, n. (fr. ක්ෂිප්), sending, dismissing, ඇරිම; throwing, casting, විසිකිරිම, දැමීම; කාලක්ෂේපණය, passing time, delaying, කල්ගතකිරීම; pride, උඩඟුකම.
ක්‍ෂිපණය, ක්‍ෂිපය
ක්‍ෂිපණය, ක්‍ෂිපය, n. throwing, හෙළීම, විසිකිරීම; reviling, නින්දාකිරීම.
ගල්·හරඹය
ගල්·හරඹය, n. stone-binging, ගල්විසිකෙරීම.
නිරස්ත
නිරස්ත, a. shot out, විදිනලද (ඊය), sent, thrown, ඇරිය, විසිකළ; rejected, adandoned, අත් ඇරුණු.
ප්‍ර·ක්‍ෂිපත
ප්‍ර·ක්‍ෂිපත, a. thrown, cast, විසිකරනලද; determined, decided, ‍නියමවූ.
ප්‍ර‍‍‍‍‍ෙක්‍ෂපණය,ප්‍ර‍කේපය
ප්‍ර‍‍‍‍‍ෙක්‍ෂපණය,ප්‍ර‍කේපය, n. throwing, casting, විසිකිරීම,හෙළීම determining, deciding, නියම කිරීම.
වි·ක්‍ෂේපකරනවා
වි·ක්‍ෂේපකරනවා, v. t. (වි off, ක්‍ෂිප් to throw), to throw, විසිකරනවා; confound, distract, perplex, වල්මත්කරනවා.
වි·ක්‍ෂේපණය, වි·ක්‍ෂේපය
වි·ක්‍ෂේපණය, වි·ක්‍ෂේපය, n. casting, throwing away, විසිකිරීම; rejection, exclusion, අහකදැමී ම; confusion, perplexity, වල්මත්ගතිය.
වි·මුක්ත
වි·මුක්ත, a. (වි emp.), set free; hurled, විසිකරන ලද, see මුක්ත.
විසිකිස
විසිකිස, n. E. of විචිකිච්ඡාව doubt &c.
සේවිසිකරනවා
සේවිසිකරනවා, v. See හේවිසිකරනවා.
සේවිසිකාරයා
සේවිසිකාරයා, n. See හේවිසිකාරයා.
හේවිසිකරනවා, හේවිසිගහනවා
හේවිසිකරනවා, හේවිසිගහනවා, v. to drum loudly, beat the loud tomtom.
හේවිසිකාරයා
හේවිසිකාරයා, n. drummer who beats the loud drum.
Random Fonts
Sinhala Kelum Bangla Font
Sinhala Kelum
Download
View Count : 4543
NPW Sumi Bangla Font
NPW Sumi
Download
View Count : 2085
Ananda Light Bangla Font
Ananda Light
Download
View Count : 3583
FS Dilu Bangla Font
FS Dilu
Download
View Count : 3260
4u Madu Cactus Bangla Font
4u Madu Cactus
Download
View Count : 2479
NPW Sure Bangla Font
NPW Sure
Download
View Count : 2759
DS Chamika Bangla Font
DS Chamika
Download
View Count : 4351
NPW Araliya Bangla Font
NPW Araliya
Download
View Count : 3444
Mi Harsha 96 Bangla Font
Mi Harsha 96
Download
View Count : 2816
DL Kiduru Bangla Font
DL Kiduru
Download
View Count : 3004

close
Please like, if you love this website