Sinhala to English Dictionary: විසිර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දමනිය
අ දමනිය, a. untamable, unsubduable, යමෙක් විසින් හීලෑ or යටත් කළනොහැකිවූ.
අ වික්ෂිප්ත
අ වික්ෂිප්ත, a. unscattered, undiverted, විසිරී නැති; unconfused, unperplexed, undistracted, වියවුල්නැති, විකාරනැති.
අ විචිත්‍ර
අ විචිත්‍ර, a. undiversified, unvariegated, විසිතුරු නැති, plain, bald, චාම්.
අන්‍ය පුෂ්ට අන්‍ය භෘත
අන්‍ය පුෂ්ට අන්‍ය භෘත, a. nourished or reared by another, අන්‍යයෙක් විසින් ඇතිකළ (සතා).
අන්‍ය වර්‍ධත
අන්‍ය වර්‍ධත, or අන්‍ය වද්ධිත, a. reared by another or a stranger, foster (child), අන්‍යයෙක් විසින් ඇතිකළ (ළමයෙක්).
අලංකාරෝක්තිය
අලංකාරෝක්තිය, n. (අලංකාර උකතිය), elegant expression, beautiful language, විසිතුරු බස.
උත්‍යක්ත
උත්‍යක්ත, a. thrown up, උඩ විසිකරන ලද; abandoned, අත්හරිනලද.
කඩාර
කඩාර, a. variegated (in colour), විසිතුරු.
කම්බර
කම්බර, a. variegated, විසිතුර.
කම්බු
කම්බු, a. variegated, විසිතුරු.
කඹුරු වන්කරනවා
කඹුරු වන්කරනවා, v. t. to variegate, dapple, විසිතුරුකරනවා.
කලමාෂ
කලමාෂ, a. variegated, විසිතුරු; black, කළු.
කවිසියා
කවිසියා, n. kafflr or negro, කාපිරියා.
ක්ෂේපණය, කේෂ්පය
ක්ෂේපණය, කේෂ්පය, n. (fr. ක්ෂිප්), sending, dismissing, ඇරිම; throwing, casting, විසිකිරිම, දැමීම; කාලක්ෂේපණය, passing time, delaying, කල්ගතකිරීම; pride, උඩඟුකම.
ක්‍ෂිපණය, ක්‍ෂිපය
ක්‍ෂිපණය, ක්‍ෂිපය, n. throwing, හෙළීම, විසිකිරීම; reviling, නින්දාකිරීම.
Random Fonts
DL Malathi Bangla Font
DL Malathi
Download
View Count : 5091
FS Manel Bangla Font
FS Manel
Download
View Count : 2746
CPS 42 Bangla Font
CPS 42
Download
View Count : 2577
A Senani Bangla Font
A Senani
Download
View Count : 2336
NPW Spot.Cow Bangla Font
NPW Spot.Cow
Download
View Count : 2905
DL Araliya Ex Bangla Font
DL Araliya Ex
Download
View Count : 3543
DS Araliya AT Stripe Bangla Font
DS Araliya AT Stripe
Download
View Count : 2666
Bandula Normal Bangla Font
Bandula Normal
Download
View Count : 5755
CPS 7 Bangla Font
CPS 7
Download
View Count : 2626
DL Manel Bangla Font
DL Manel
Download
View Count : 6711

close
Please like, if you love this website