Sinhala to English Dictionary: විහිදී

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ප්‍ර·සාරණය, ප්‍ර·සාරය
ප්‍ර·සාරණය, ප්‍ර·සාරය, n. (See ප්‍රසරණය), opening, advancing, extending, දිගඇරීම, spreading out, overspreading, පැතිරියාම; deploying, විහිදිම, going to forage or surround an enemy.
ප්‍රකීර්‍ණ, ප්‍රකීර්‍ණක
ප්‍රකීර්‍ණ, ප්‍රකීර්‍ණක, a. miscellaneous, නොයෙක් ආකාර; outspread, විහිදුණු,, scattered, විසු රුණු; dishevelled, E. S.
ප්‍රභාතය
ප්‍රභාතය, n. (ප්‍ර forth, භා to shine), dawn, morning, අලුයම, eradiation, රැස් විහිදිම.
රශ්මී·විහිදවීම
රශ්මී·විහිදවීම, v. n. t. radiation of rays of light.
රශ්මී·විහිදීම
රශ්මී·විහිදීම, v. n. i. radiation of rays.
රැස්·විහිදවනවා
රැස්·විහිදවනවා, v. to send out rays, irradiate.
වහනයවෙනවා
වහනයවෙනවා, v. i. to flow, වැගිරෙනවා, exude, වෑස්සෙනවා; spread, become diffused (as scent &c.), පැතිරෙනවා or විහිදෙනවා.
වි·කශ්වර, වි·කෂ්වර, වී·කස්වර
වි·කශ්වර, වි·කෂ්වර, වී·කස්වර, a. (වි apart, කශ්ව ර, moving), bot. opening, expanding, patulous, විහිදෙන, පැතළි.
වි·තත
වි·තත, a. stretched, expanded, විහිදී තිබෙන, spread, diffused, පතළාවූ.
වි·තානය
වි·තානය, n. (වි apart, තන් spread), spreading, extension, විහිදීම; awning, canopy, වියන; a metre so called, each line of the stanza consisting of two Iambics, one Trochee and one Spondee.
වි·තානි·භුත, වි·තාය·මාන
වි·තානි·භුත, වි·තාය·මාන, a. overspread, canopied, overspreading, උඩින් වියන් බැඳී, විහිදී තිබෙන.
වි·ස්තීර්‍ණයකරනවා
වි·ස්තීර්‍ණයකරනවා, v t. to spread, extend, විශාල කරනවා, විහිදවනවා; diffuse, disseminate, පතළකරනවා.
විවෘතවෙනවා
විවෘතවෙනවා, v. i. to expand, open, develope. විහිදෙනවා, ඇරෙනවා.
විස·කලිත
විස·කලිත, a. dilated, distended, expanded, radiated, විහිදීතිබෙන.
විස්තරය
විස්තරය, n. spreading, expansion, විහිදීම; delineation, expalantion, description, paraphrase, annotation; circumstantiality, E. S.
Random Fonts
NPW Thilina Bangla Font
NPW Thilina
Download
View Count : 2571
IW Dammee Bangla Font
IW Dammee
Download
View Count : 2544
AH Cow Bangla Font
AH Cow
Download
View Count : 2344
NID Ahasa Sandareka Bangla Font
NID Ahasa Sandareka
Download
View Count : 5137
DS Kalani 2 Bangla Font
DS Kalani 2
Download
View Count : 2661
CPS 38 Bangla Font
CPS 38
Download
View Count : 2670
Br Hansika Bangla Font
Br Hansika
Download
View Count : 2992
A Sanath Bangla Font
A Sanath
Download
View Count : 2518
Ridi 11 Bangla Font
Ridi 11
Download
View Count : 4134
Somi Kokila Bangla Font
Somi Kokila
Download
View Count : 5022

close
Please like, if you love this website