Sinhala to English Dictionary: වීදුරු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අර්‍ධ කාචක කරණය
අර්‍ධ කාචක කරණය, v. n. semi-vitrifaction, භාග වශයෙන් වීදුරුකෙරීම.
අර්‍ධ කාචකා, අර්‍ධ කාචකාකාර
අර්‍ධ කාචකා, අර්‍ධ කාචකාකාර, a. semivitreous, somewhat glass-like, මඳක් වීදුරු ආකාර.
කාච ජ
කාච ජ, a. of glass, vitreous, glassy, වීදුරුවලින් වුණ, වීදුරුවූ.
කාච, කාචක
කාච, කාචක, a. glass, glassy, hyaline, vitreous, වීදුරුවූ.
කාචකතාව, කාචතාව
කාචකතාව, කාචතාව, n. glassiness, vitreousness, වීදුරුගතිය.
කාචකය
කාචකය, n. glass, crystal, වීදුරු, පළිඟු.
කාචකාකාර, කාචාකාර
කාචකාකාර, කාචාකාර, a. glasbike, hyaloid, වීදුරු ආකාර.
දින·ගුණ·වීදුරුව
දින·ගුණ·වීදුරුව, n. weather-glass.
පාන·වීදුරුව
පාන·වීදුරුව, n. drinking glass, tumbler, තඹ ලේරුව.
පුලකය
පුලකය, n. Idem; a sort of stone; flaw in a gem, පළුදුව; elephant's feed of bread or sweetmeats; yellow orpiment, සිරියල්; wine glass or goblet, වයින් වීදුරුව; a sort of mustard, අබජාතියක්.
වැයින්·වීදුරුව
වැයින්·වීදුරුව, n. Eng. and Port., wineglass.
විදුර
විදුර, n. or a. (fr. වජ්‍ර), glass, වීදුරුව; diamond, වජ්‍රය; Indra's thunderbolt, see විදුව; Kusa grass, කුසතණ; learned, උගත්.
විදුරසුන, විදුරස්න
විදුරසුන, විදුරස්න, n. (වීදුරු අසුන, අස්න), E. for වජ්‍රාසනය.
වීදුරු
වීදුරු, n. pl. or a. Port., glasses; glass.
වීදුරු
වීදුරු, see දෙළුම්.
Random Fonts
Thissamaharama Supplement Bangla Font
Thissamaharama Supplement
Download
View Count : 2726
SU Kanthi Bangla Font
SU Kanthi
Download
View Count : 2926
Wije 5 Square Thin Letters Bangla Font
Wije 5 Square Thin Letters
Download
View Count : 3520
Matale Bangla Font
Matale
Download
View Count : 2856
NPW Tharanga Bangla Font
NPW Tharanga
Download
View Count : 3354
Lankapura Bangla Font
Lankapura
Download
View Count : 3036
4u Ajantha Bangla Font
4u Ajantha
Download
View Count : 6311
Bu Nisansala Bangla Font
Bu Nisansala
Download
View Count : 4129
Somi Ruwan Bangla Font
Somi Ruwan
Download
View Count : 2644
CPS 42 Bangla Font
CPS 42
Download
View Count : 2577

close
Please like, if you love this website