Sinhala to English Dictionary: වීමද

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ විවාහ්‍ය
අ විවාහ්‍ය, a. unmarriageable, විවාහවීමට නුසුදුසු.
අක්ෂරාභ්‍යාසය
අක්ෂරාභ්‍යාසය, n. (අභ්‍යාසය), practising reading, reading lesson, කියවීමේ පාඩම.
අර්‍ථ සිඬිය
අර්‍ථ සිඬිය, n. accomplishment, ඉෂ්ටවීම, successfulness, success, සඵලකම, සඵලවීමී.
අව ගාහනාගාරය
අව ගාහනාගාරය, n. (ආගාරය), immersing room; bathroom; ගිල්වීමේගෙය; නානකාමරය.
ආමන්ත්‍රණ පත්‍රය
ආමන්ත්‍රණ පත්‍රය, n. note of invitation; requisition; කැඳවීමේ පත්‍රය.
උදය වැය නැණ
උදය වැය නැණ, n. E. of උදයව්‍යයඥනය: lit knowledge of rising and declining, viz. of becoming and ceasing to be, වීමද නැතිවීමද දන්නා ඥනය.
කෙටවිල්ල, කෙටවීම
කෙටවිල්ල, කෙටවීම, v. n. of කොටවනවා: instigating &c.; pl. කෙටවිලි, කෙටවීම්.
චක්‍ර·භ්‍රමණ·ශාස්‍ත්‍රය
චක්‍ර·භ්‍රමණ·ශාස්‍ත්‍රය, n. science of rotary motion, trochilics, කරකැවීමේ ශාස‍්‍ත්‍රය.
ද්‍රාවතාව, ද්‍රාවත්‍වය
ද්‍රාවතාව, ද්‍රාවත්‍වය, n. state of fusion, fluidity, උණුවීමෙන්වූ දියර ස්වභාව.
දැන්වීම්·පත්‍රය
දැන්වීම්·පත්‍රය, n. notice (written &c.), advertisement.
ප්‍රති·බිම්බය
ප්‍රති·බිම්බය, n. (ප්‍රති again, re-, බිමබ for වීම්බ shadow, image), reflection, reflected image, likeness, semblance, statue, රූපය.
බෑවීම්
බෑවීම්, v. n. of බාවනවා: getting unloaded; laying down.
යව්‍ය
යව්‍ය, a. fit for barley, sown with barley, යව වැවීමට සුදුසු වූ, යව වපුරාපු.
ලේඛ්‍ය, ලේඛ්‍යක
ලේඛ්‍ය, ලේඛ්‍යක, a. pert. to writing, epistolary, ලිවීමට අයිතිවු, ලියවිලි-, යැවුම්පත්‍ර-
වාර්‍තතාකාර ·ධූරය
වාර්‍තතාකාර ·ධූරය, n. business of reporting or informing, ආරංචි දැන්වීමේ නිලය.
Random Fonts
NPW Anusha Bangla Font
NPW Anusha
Download
View Count : 2476
FM Malithi X Bangla Font
FM Malithi X
Download
View Count : 17872
A Sanath Bangla Font
A Sanath
Download
View Count : 2517
Mi Pathum Bangla Font
Mi Pathum
Download
View Count : 13636
DS Araliya AT Stripe Bangla Font
DS Araliya AT Stripe
Download
View Count : 2666
4u Nilakshi Bangla Font
4u Nilakshi
Download
View Count : 2905
FS Pumi Bangla Font
FS Pumi
Download
View Count : 2345
Kaputa Dot Com Normal Bangla Font
Kaputa Dot Com Normal
Download
View Count : 14307
Mahanuwara Supplement Bangla Font
Mahanuwara Supplement
Download
View Count : 2704
4u Araliya Sa Bangla Font
4u Araliya Sa
Download
View Count : 2577

close
Please like, if you love this website