Sinhala to English Dictionary: වෘඩ)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

*ව්‍යාවෘතකරනවා
*ව්‍යාවෘතකරනවා, v. t. to occupy or employ (time), ගතකරනවා.
*ව්‍යාවෘතතාව, ව්‍යාවෘතිය
*ව්‍යාවෘතතාව, ව්‍යාවෘතිය, n. application, devotedness, යෙදිසිටීම, නියුක්තිය; isolation, උදකලා ස්වභාව.
*ව්‍යාවෘතවෙනවා
*ව්‍යාවෘතවෙනවා, v. t. to engage in,devote one's self to, apply, යෙදිසිටිනවා.
අ ප්‍රවෘත්තිය
අ ප්‍රවෘත්තිය, n. absence of news; non-continuance, නොපැවැත්ම; inactivity, inertness. E. S.
අ ව්‍යාවෘත
අ ව්‍යාවෘත, a. disengaged, unengaged, නොයෙදී සිටින.
අ විවෘත
අ විවෘත, a. unopened, ඇරී නැති; unexpanded, පිපීනැති, undeveloped, unmanifest, ප්‍රකාශ නැති; bot. indehiscent, ඉබේම නොඇරෙන.
අගාල
අගාල, a. open, ඇර තිබෙන, විවෘත.
අනනෘ වෘත්‍ති
අනනෘ වෘත්‍ති, a. (වෘත්ති engaged in), exclusively intent on one thing, ඒකාග්‍ර.
අනභිවෘධි
අනභිවෘධි, a. retrograde, downward, without improvement, වර්‍ධනයනොවීම, දියුණු නැති.
අනභිවෘධිය
අනභිවෘධිය, n. retrogression, decline, deterioration, වර්‍ධනයනොවීම, පසුබටවීම.
අනභිවෘධීවෙනවා
අනභිවෘධීවෙනවා, v. i. to retrograde, &c., දියුණු නොවී පවතිනවා, පසුබට වෙනවා.
අන්තර්‍වෘධ
අන්තර්‍වෘධ, a. (ර්‍වෘධ increasing), bot. growing internally, endogenous. E. S.
අන්තර්‍වෘධ වෘක්ෂය
අන්තර්‍වෘධ වෘක්ෂය, n. endogenous plant or tree, endogen.
අන්ත්‍ර වෘඬි ඉන්ධනය
අන්ත්‍ර වෘඬි ඉන්ධනය, n. sur. rupture-band, truss.
අන්ත්‍ර වෘඬිය
අන්ත්‍ර වෘඬිය, n. rupture, hernia of the bowels.
Random Fonts
DL Badra Bold X Bangla Font
DL Badra Bold X
Download
View Count : 3805
CPS 40 Bangla Font
CPS 40
Download
View Count : 2250
Sara Mahee Bangla Font
Sara Mahee
Download
View Count : 4885
NID Ahasa Madu Bangla Font
NID Ahasa Madu
Download
View Count : 2403
Somi Damayanthi Bangla Font
Somi Damayanthi
Download
View Count : 2546
DL Nisansala Bangla Font
DL Nisansala
Download
View Count : 4388
Aa Shantha Bangla Font
Aa Shantha
Download
View Count : 4210
AH Piumi Bangla Font
AH Piumi
Download
View Count : 2429
GS Minu Bangla Font
GS Minu
Download
View Count : 2593
AM Araliya Bold Bangla Font
AM Araliya Bold
Download
View Count : 4044

close
Please like, if you love this website