Sinhala to English Dictionary: වෘන්ත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අවෘන්ත
අවෘන්ත, a. bot. without foot-stalk, sessile, sitting, නැට්ටක් නැති (මල්).
කථා ප්‍රවෘන්තිය
කථා ප්‍රවෘන්තිය, n. historical account, narrative.
කඳට බැඳි
කඳට බැඳි, a. united to the stem, sessile, stalkless, අවෘන්ත, නැට්ටක් නැති.
කලිකා පත්‍ර වෘන්තය
කලිකා පත්‍ර වෘන්තය, n. estivation. E. S.
කෘෂ්ණ·වෘන්තා
කෘෂ්ණ·වෘන්තා, see පළොල් and රටඅත්තන; also කුඹුරුවැල.
කෝශ වෘන්තය
කෝශ වෘන්තය, n. bot. vagina.
කෝෂාන්තර්‍ගත, කෝෂා භ්‍යන්තරවෘන්ත
කෝෂාන්තර්‍ගත, කෝෂා භ්‍යන්තරවෘන්ත, a. (අන් තර්‍ගත, අභ්‍යන්තර:), spadiceous.
කෝෂාභ්‍යන්තර වෘන්ත ජ
කෝෂාභ්‍යන්තර වෘන්ත ජ, a. spadicose.
තාලවෘන්තය
තාලවෘන්තය, n. lit. palmyra petiole, viz. fan made from the young frond of the palmyra.
දිර්‍ඝ·වෘන්ත
දිර්‍ඝ·වෘන්ත, long-stalk: see දීපනී; also තොටිල.
පත්‍ර·වෘන්ත·ජ
පත්‍ර·වෘන්ත·ජ, a. petiolar. E. S.
පත්‍ර·වෘන්තය
පත්‍ර·වෘන්තය, n. petiole, leaf-stalk, කොළනටුව.
පුෂ්ප·පත්‍ර·වෘන්තය
පුෂ්ප·පත්‍ර·වෘන්තය, n. petal stem, unguis, මල් පෙති නටුව.
පුෂ්ප·වෘන්ත·ජ
පුෂ්ප·වෘන්ත·ජ, a. bot. pedunculate, නටුවකින් අටගන්න.
පුෂ්ප·වෘන්තය
පුෂ්ප·වෘන්තය, n. peduncle, මල්නටුව.
Random Fonts
Mi Harsha Hollow 96 Bangla Font
Mi Harsha Hollow 96
Download
View Count : 3215
0Kdnamal Bangla Font
0Kdnamal
Download
View Count : 14809
A Sinhala Apple Bangla Font
A Sinhala Apple
Download
View Count : 30966
4u Derana Bangla Font
4u Derana
Download
View Count : 5634
4u Madu Bangla Font
4u Madu
Download
View Count : 4208
NPW Nilakshi Bangla Font
NPW Nilakshi
Download
View Count : 2637
Mi Dumndu Wide Bangla Font
Mi Dumndu Wide
Download
View Count : 2343
GS Manori Bangla Font
GS Manori
Download
View Count : 2749
Mi Dasun Bangla Font
Mi Dasun
Download
View Count : 3092
Lankatilaka Bangla Font
Lankatilaka
Download
View Count : 2693

close
Please like, if you love this website