Sinhala to English Dictionary: වෙන්කිරීම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අස්ථි සන්ධි විචේඡ්දය
අස්ථි සන්ධි විචේඡ්දය, n. synosteotomy, severing the joints, ‍ඇඟේ සන්ධි වෙන්කිරීම.
ධාතු·වියෝගය
ධාතු·වියෝගය, n. dissolution of elements, decomposition, ධාතුවෙන්කිරීම or වෙන්වීම>.
භේදනය
භේදනය, n. dividing, බෙදීම; separating, secreting, වෙන්කිරීම; discriminating, බේරීම.
වච්ජේදනය
වච්ජේදනය, n. (වී off, ජේද cutting), severing, severance, intersection, වෙන්කිරීම, dividing, බෙදිම.
වි·ග්‍රහකරණය, වි·ග්‍රහකිරීම
වි·ග්‍රහකරණය, වි·ග්‍රහකිරීම, v. n. (වි priv., ග්‍රහ grasping), separation, වෙන්කිරීම, analysis, parsing. E. S.
වි·භජනය
වි·භජනය, n. (වි severally, භජ් to divide), dividing, separating, separation, වෙන්කිරීම; portioning බෙදීම, බෙදාදීම.
වි·භේදනය
වි·භේදනය, n. dividing, severance, වෙන්කිරීම, dismemberment, resolution into parts, බේරී ම.
විගඟ
විගඟ, n. separation, වෙන්කිරීම; attack, encounter, war, යුද්ධය.
විදාරණය
විදාරණය, n. See විදරය: rending, splitting; explosion; severing, වෙන්කිරීම; baughter, මරා දැමීම, war, යුද්ධය.
විප්‍ර·යෝගය
විප්‍ර·යෝගය, n. separation, analysis; disunion, quarrel, වෙන්කිරීම, භේදය.
Random Fonts
SU Sathmina Bangla Font
SU Sathmina
Download
View Count : 5037
DS Bursh Bangla Font
DS Bursh
Download
View Count : 4723
Ranmadu Bangla Font
Ranmadu
Download
View Count : 4789
DS Mano Bangla Font
DS Mano
Download
View Count : 2556
SU Kanthi Bangla Font
SU Kanthi
Download
View Count : 2926
CPS 43 Bangla Font
CPS 43
Download
View Count : 2407
4u Emanee Bangla Font
4u Emanee
Download
View Count : 3928
DL Araliya Ex Bangla Font
DL Araliya Ex
Download
View Count : 3543
DL Pumi Bangla Font
DL Pumi
Download
View Count : 2509
DL Madu Bangla Font
DL Madu
Download
View Count : 2623

close
Please like, if you love this website