Sinhala to English Dictionary: වෙන්වීම>

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සං යෝගය
අ සං යෝගය, n. separation, වෙන්වීම, වෙන්වු ස්වභාව: gram. dieresis, ප්‍රාණාක්ෂර වෙන්වීම.
ධාතු·වියෝගය
ධාතු·වියෝගය, n. dissolution of elements, decomposition, ධාතුවෙන්කිරීම or වෙන්වීම>.
පටි·විරතය
පටි·විරතය, n. separation, වෙන්වීම; stopping &c., නැවතීම &c.; bindrance, බාධාව.
ප්‍ර·භේදය
ප්‍ර·භේදය, n. class, sort, වර්‍ශය; separation, වෙන්කිරිම, වෙන්වීම; difference, distinction, වෙනස; disagreement, ‍භේදවීම, schism, භේ දය.
පොලඹුම
පොලඹුම, v. n. of පොලඹනවා: instigation &c.; separation, වෙන්වීම.
වි·ගමන, වි·ගමය
වි·ගමන, වි·ගමය, n. separation, වෙන්වීම, secession, පහවීම.
වි·යෝගය, වි·යෝ
වි·යෝගය, වි·යෝ, n. disjunction, disunion &c., as above, වෙන්වීම, වෙන්වතිබීම. E. S.
වි·රහ
වි·රහ, n. relinquishment, අත්ඇරීම, cessation, නැවතීම; absence, ළඟනැතිකම; separation, sp. of lovers, වෙන්වීම divorce.
වි·හරය
වි·හරය, n. (වි emp., හර to take away), separation, වෙන්වීම, absence, ළඟනැතිකම.
වි·‍ශ්ලේෂය
වි·‍ශ්ලේෂය, n. (වි priv., ශ්ලේෂ union), disunion, disjunction, separation, වෙන්වීම.
වියෝ
වියෝ, n. Elu form of වියෝග: separation, වෙන්වීම.
වියෝ·ගින්න, වියෝ·දුක
වියෝ·ගින්න, වියෝ·දුක, n. fire of separation, viz. pain or sorrow of separation, වෙන්වීමේ දුක.
‍අයෝගය
‍අයෝගය, n. disjunction, separation, වෙන්වීම dibike.
Random Fonts
Ridi 15 Bangla Font
Ridi 15
Download
View Count : 3123
Aa Muthu Bangla Font
Aa Muthu
Download
View Count : 4231
Ranmadu Bangla Font
Ranmadu
Download
View Count : 4789
Anura Bangla Font
Anura
Download
View Count : 3863
Sinhala Manel Bangla Font
Sinhala Manel
Download
View Count : 5434
4u Ridhma Bangla Font
4u Ridhma
Download
View Count : 2836
AMS Arunalu Bangla Font
AMS Arunalu
Download
View Count : 5084
Sisil Bangla Font
Sisil
Download
View Count : 3879
Aradana Bangla Font
Aradana
Download
View Count : 4780
AM Amalee Thin Bangla Font
AM Amalee Thin
Download
View Count : 5237

close
Please like, if you love this website