Sinhala to English Dictionary: වේලා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ වේලාව
අ වේලාව, n. unsuitable or unseasonable time, නුසුදුසු වේලාව.
අරමන්‍ද
අරමන්‍ද, see වේලා.
අෂ්ටාංග ශිලය
අෂ්ටාංග ශිලය, n. B., the eightfold observance හඬ. or virtue, viz. observance of the eight commands of Buddha: to abstain from ප්‍රාණ ඝාතය, හොරකම, ස්ත්‍රීසේවනය, බොරුකීම, මද්‍ය පානය බීම, ඉරමුදුන් වේලාවට පසු ආහාරකෑම, නැටීම ගීකීම ආදිය කිරීම, උස්වු or මහ ඇඳන් වල සැතපිම. See each.
ඉර මුදුන, ඉර මුදුන් වේලාව
ඉර මුදුන, ඉර මුදුන් වේලාව, n. mid-day, noon.
උපගන්‍ධිකා
උපගන්‍ධිකා, see වේලා.
කන්‍දකුමර
කන්‍දකුමර, see ඔලිඳවැල and වේලා.
කලට වේලාවට
කලට වේලාවට, ad. at the necessary period and time, punctually.
කවරී
කවරී, see වේලාගහ.
කාලාන්තරය
කාලාන්තරය, n. space of time, interval, අතර තුර කාලය or වේලාව.
කුමර
කුමර, see වේලා.
කුසකන්
කුසකන්, n. dried saffron, වේලිච්ච කහ.
ගංවේල්ල
ගංවේල්ල, n. river-dam, weir, embankment.
ගුඩු
ගුඩු, a. well dried, shrivelled, වේලිච්ච, ඇකුළුණු.
ගුඩු·ගෙඩිය
ගුඩු·ගෙඩිය, n. a shrivelled fruit, වේලිච්චගෙඩිය.
ගුඩුවෙනවා
ගුඩුවෙනවා, v. i. to shrivel (as a coconut), වේලෙනවා.
Random Fonts
Anura Bangla Font
Anura
Download
View Count : 3863
DL Priyanwada Bangla Font
DL Priyanwada
Download
View Count : 3997
CPS 50 Bangla Font
CPS 50
Download
View Count : 2293
DS Ridhma L Bangla Font
DS Ridhma L
Download
View Count : 2559
DL Trun College Bangla Font
DL Trun College
Download
View Count : 2219
4u Ridhma Bangla Font
4u Ridhma
Download
View Count : 2836
Sinhala Bold Bangla Font
Sinhala Bold
Download
View Count : 6136
Mi Dumunfu Tall Bangla Font
Mi Dumunfu Tall
Download
View Count : 2992
AM Amalee Thin Bangla Font
AM Amalee Thin
Download
View Count : 5237
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 3392

close
Please like, if you love this website