Sinhala to English Dictionary: වේශය:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අන්·වෙසක්·වීම
අන්·වෙසක්·වීම, n. (වෙස=වේශය, form), transfiguration.
අභි නිවේශය
අභි නිවේශය, n. (අභි emp., නි in, වේශ entering), entering, ඇතුල්වීම; intentness, tenacity, application, study, යොමුකිරීම.
ආ වේශනය
ආ වේශනය, n. entrance, ආතුල්වීම; possession (by demons); fury, වියරුව; workshop, වැඩ පට්ටලය.
ආ වේශය
ආ වේශය, n. entrance, ඇතුල්වීම; possession (by demons); frenzy, උමතුකම; pride, උඩඟු කම.
ඉසි වෙස්
ඉසි වෙස්, n. E. of සෘෂිවේශය: rishi-guise or form.
උප වේශනය, උප වේශය
උප වේශනය, උප වේශය, n. sitting, resting, ඉඳ ගැනීම; a seat, ආසනය; evacuation (by stool), පැහැරීම.
දෙ·වෙස, දෙ·වෙස්
දෙ·වෙස, දෙ·වෙස්, n. pl. two forms or guises, වෙස්දෙක, වේශදෙක.
නි·වේශනය
නි·වේශනය, n. residence, dwelling, වාසස්ථානය.
නි·වේශය
නි·වේශය, n. entrance, ඇතුල්වීම; camp, කඳුවුර.
නිවේශය
නිවේශය, n. wages, පඩිය; attainment, ප්‍රාප්ති ය; enjoyment, භුක්තිය.
පරි·වේශය
පරි·වේශය, n. halo, අංශුමාලාව.
ප්‍ර·කරිය
ප්‍ර·කරිය, n. theatrical dress or disguise, නෘත්‍ය වේශය; open piece of ground, එළිමහන; junction of four roads (as a proper site for magical operations), හතරමංසන්‍ධිය.
ප්‍ර·වේශකයා
ප්‍ර·වේශකයා, n. (ප්‍ර emp., වේශ fr. විශ් to enter), enterer, ඇතුල්වෙන්නා.
ප්‍ර·වේශනය, ප්‍ර·වේශය
ප්‍ර·වේශනය, ප්‍ර·වේශය, n. entering, entrance, ඇතුල්වීම, inclusion, අඩංගුවීම.
ප්‍රවේශකරනවා
ප්‍රවේශකරනවා, v. t. to cause to enter, put in, ඇතුල්කරනවා, include, අඩංගුකරනවා.
Random Fonts
Mi Lipi Bangla Font
Mi Lipi
Download
View Count : 3618
Mahanuwara Bangla Font
Mahanuwara
Download
View Count : 3956
NID Ahasa Sandareka Bangla Font
NID Ahasa Sandareka
Download
View Count : 5137
Aa Amali Bangla Font
Aa Amali
Download
View Count : 21074
DL Araliya Li Bangla Font
DL Araliya Li
Download
View Count : 4556
DL Ridhma Bangla Font
DL Ridhma
Download
View Count : 5931
Somi Ruwan Bangla Font
Somi Ruwan
Download
View Count : 2644
Nilanthilight PC Bangla Font
Nilanthilight PC
Download
View Count : 3375
FS Dilrukshi Bangla Font
FS Dilrukshi
Download
View Count : 2307
GS Sandareka Bangla Font
GS Sandareka
Download
View Count : 2468

close
Please like, if you love this website