Sinhala to English Dictionary: ශනි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දර්‍ශනය
අ දර්‍ශනය, n. invisibleness, disappearance, නොපෙනිම.
අ දර්‍ශනවෙනවා
අ දර්‍ශනවෙනවා, v. i. to become invisible, disappear, නොපෙනියනවා.
අ දර්‍ශනීය
අ දර්‍ශනීය, a. invisible, see අදර්‍ශන; unsightly, inelegant, ugly, අවලක්ෂණ.
අ ප්‍රකට, අ ප්‍රකාශ, අ ප්‍රකාශිත
අ ප්‍රකට, අ ප්‍රකාශ, අ ප්‍රකාශිත, a. not made public, not manifest, latent, secret, private, obscure, ප්‍රසිඬනැති, ප්‍රකාශනැති, ගුප්ත, රහස්.
අ ස්පර්‍ශනීය, අ ස්පෘෂ්ටව්‍ය, අ ස්පෘශ්‍ය
අ ස්පර්‍ශනීය, අ ස්පෘෂ්ටව්‍ය, අ ස්පෘශ්‍ය, a. not to be touched, තට්ටුකළ or අතගෑනොයුතු; intangible, impalpable. E. S.
අ ස්පර්‍ශනීයතා‍ව
අ ස්පර්‍ශනීයතා‍ව, &c., n. intangibility &c.
අධ්‍යශනය
අධ්‍යශනය, n. (අධි අශනය), extra food, excessive eating; eating after a meal.
අප රතිය
අප රතිය, n. cessation, නැවතීම; passionlessness, කෙල්ශනැතිකම.
අපාංග දර්‍ශනය
අපාංග දර්‍ශනය, n. (අප off, අංග limb or part), side glance, side-view, අඩබැල්ම.
අශනය
අශනය, n. food, කෑම. Bot.
අශනීය
අශනීය, n. thunderbolt, අකුණ, හෙණ.
ආ දර්‍ශනය
ආ දර්‍ශනය, n. showing, disclosure, manifestation, පෙන්වීම, එළිදරව්කිරීම.
ආ දර්‍ශනයකරනවා‍
ආ දර්‍ශනයකරනවා‍, v. t. to show, disclose, පෙන් වනවා, එළිදරව්කරනවා.
ආ වේශනය
ආ වේශනය, n. entrance, ආතුල්වීම; possession (by demons); fury, වියරුව; workshop, වැඩ පට්ටලය.
ආත්ම දර්‍ශනය
ආත්ම දර්‍ශනය, n. view of self, introspection.
Random Fonts
Bandula Normal Bangla Font
Bandula Normal
Download
View Count : 5755
Ridma Plain KH Bangla Font
Ridma Plain KH
Download
View Count : 3465
DS Chamika Bangla Font
DS Chamika
Download
View Count : 4351
IW Wewalage Bangla Font
IW Wewalage
Download
View Count : 2766
Info Araliya Bangla Font
Info Araliya
Download
View Count : 2671
SU Anagi Bangla Font
SU Anagi
Download
View Count : 4199
Wije Sekara Layout Bangla Font
Wije Sekara Layout
Download
View Count : 7532
Ruwan PC Bangla Font
Ruwan PC
Download
View Count : 3081
Matara Supplement Bangla Font
Matara Supplement
Download
View Count : 2710
DL Manel Bangla Font
DL Manel
Download
View Count : 6711

close
Please like, if you love this website