Sinhala to English Dictionary: ශරීරය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ද්‍රව්‍ය භාවය
අ ද්‍රව්‍ය භාවය, n. immateriality, අශරීරභාවය, spirituality, ආත්මභාවය.
අ මූර්‍තති කෘත
අ මූර්‍තති කෘත, a. rendered formless, හැඩනැති කරනලද; disembodied, ශරීරයෙන් චුතවූ.
අ මූර්‍තතිමත්
අ මූර්‍තතිමත්, a. formless, හැඩයක් නැති; unembodied, ශරීරයක් නැති
අ රූ
අ රූ, a. E. of අරූප: bodiless, immaterial, අරූ පික, අශරීරික.
අ රූප, අ රූපවත්, අරූපයන්ත
අ රූප, අ රූපවත්, අරූපයන්ත, a. formless, bodiless, අශරීරික; ugly, අවලක්ෂණ, ර්‍ජෙව, deformed, disfigured, විරූප.
අ රූපල, අ රූපික
අ රූපල, අ රූපික, a. incorporeal, immaterial, formless, අශරීරික; ugly, අවලක්ෂණ.
අ ශරීරකරනවා
අ ශරීරකරනවා, u. t. to disembody, ශරීරයෙන් චුතකරනවා.
අ ශරීරතාව, අ ශරීරකකම
අ ශරීරතාව, අ ශරීරකකම, n. bodiless state, incorporeality, immaterialness, ශරීරයක් නැති ස්වභාව.
අ ශරීරයා
අ ශරීරයා, n. bodiless one, viz. Cupid, කාමදේවයා.
අ ශරීරි කෘත
අ ශරීරි කෘත, a. disembodied, ශරීරයෙන් චුත කරනලද or චුතවු.
අංග ජ
අංග ජ, a. produced by the body, ශරීරයෙන් අට ගත්, as children, hair, blood, &c.
අල්ප තනු
අල්ප තනු, a. small-bodied, bight, diminutive, ශරීරයෙන් කුඩා
අස්ථි ඡේද්‍යය
අස්ථි ඡේද්‍යය, n. osteotomy, ශරීරයේ ඇට or ඇටයක් කැපීම.
ඇඟ, ඇඟපත
ඇඟ, ඇඟපත, n. the body, bodily frame, ශරීරය.
ඇතුම
ඇතුම, n. E of ආත්ම: body (living), soul or self, ශරීරය.
Random Fonts
SIN Walawe Bold Italic Bangla Font
SIN Walawe Bold Italic
Download
View Count : 4452
4u Amantha Bangla Font
4u Amantha
Download
View Count : 24085
SU Naga Bangla Font
SU Naga
Download
View Count : 2552
AMS Tharushi Bangla Font
AMS Tharushi
Download
View Count : 2824
Dimuthu Bangla Font
Dimuthu
Download
View Count : 8527
Radhika PC Bangla Font
Radhika PC
Download
View Count : 5897
Sinhala Kumudu Bold Bangla Font
Sinhala Kumudu Bold
Download
View Count : 9628
Bandula Normal Bangla Font
Bandula Normal
Download
View Count : 5755
CPS 23 Bangla Font
CPS 23
Download
View Count : 2485
CPS 34 Bangla Font
CPS 34
Download
View Count : 2817

close
Please like, if you love this website