Sinhala to English Dictionary: ශ්‍රවය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ශ්‍රව්‍ය
අ ශ්‍රව්‍ය, a. inaudible, නෑසෙන.
අ ශ්‍රව්‍යතාව
අ ශ්‍රව්‍යතාව, n. inaudibility, (ශබ්දය) නෑසෙන හීන්කම.
අ ශ්‍රව්‍යාකාරයෙන්
අ ශ්‍රව්‍යාකාරයෙන්, ad. (ආකාර), inaudibly, නෑ සෙන ලෙස.
අනා ශ්‍රවය, අනා සවය
අනා ශ්‍රවය, අනා සවය, n. the passionless: ap. of Nirvāna, නිවන. අනාහත a. (අන් ආහත hurt), unhurt, uninjured, අනතුර නැති.
ආශ්‍රවය
ආශ්‍රවය, n. distress, දුක; carnality: as lust &c., ක්ලේශය, තෘෂ්ණාව.
කර්‍ණ ශ්‍රවාකාරයෙන්
කර්‍ණ ශ්‍රවාකාරයෙන්, ad. audibly, ඇසෙන හැටියට.
ක්‍ෂීණාශ්‍රවතාව
ක්‍ෂීණාශ්‍රවතාව, n. passionlessness, ක්ලේශ නැතිකම.
ක්‍ෂීණාශ්‍රවයා
ක්‍ෂීණාශ්‍රවයා, n. mas. person of subdued passions, a rishi, සෘෂියා.
කාමාශ්‍රවය
කාමාශ්‍රවය, n. indulgence in lust: see කාමා සක්තිය.
ඛීණාසවයා
ඛීණාසවයා, n. P. of ක්ෂිණශ්‍රවයා, which see.
චක්‍ෂුඃශ්‍රවයා
චක්‍ෂුඃශ්‍රවයා, n. snake, සර්‍පයා.
තෛලි
තෛලි, a. pert. to oil, oily, oleaginous, තෙල් ආකාර, තෙල් මිශ්‍රවූ.
දෘෂ්ට්‍යාශ්‍රවය
දෘෂ්ට්‍යාශ්‍රවය, n. (දෘෂ්ටි ආශ්‍රවය) the evil of sight, viz. the evil which enters by the eye, lust of the eye, දැකීමෙන් ලබන තෘෂ්ණාව; heresy, මිථ්‍යාදෘෂ්ටිය.
ධර්‍ම·ශ්‍රවණය
ධර්‍ම·ශ්‍රවණය, n. hearing Bana (or other) preaching, බණ හෝ දේශනාඇසීම.
ප්‍ර·ශ්‍රවණය
ප්‍ර·ශ්‍රවණය, n. (ප්‍ර forth, ශ්‍රවණ oozing), fountain, source, උල්පත, cascade, ඇල්ල.
Random Fonts
IW Dammee Bangla Font
IW Dammee
Download
View Count : 2544
NPW Deepi Bangla Font
NPW Deepi
Download
View Count : 2905
LM Witha0 Bangla Font
LM Witha0
Download
View Count : 1892
AMS Hiru Bangla Font
AMS Hiru
Download
View Count : 9488
CPS 18 Bangla Font
CPS 18
Download
View Count : 2587
DS Dilki Bangla Font
DS Dilki
Download
View Count : 2478
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2395
CPS 39 Bangla Font
CPS 39
Download
View Count : 1986
A Dilini Bangla Font
A Dilini
Download
View Count : 2795
FS Madu Cactus Bangla Font
FS Madu Cactus
Download
View Count : 2619

close
Please like, if you love this website