Sinhala to English Dictionary: ශාලාව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අක්ෂර ශාලාව
අක්ෂර ශාලාව, n. school, ඉස්කෝලය.
අග්නි ශාලාව
අග්නි ශාලාව, n. fire-hall, fire-room, ගිනිහල.
අග්‍ර පාඨ ශාලාව
අග්‍ර පාඨ ශාලාව, n. high school, college.
අග්‍ර ශාස්ත්‍ර ශාලාව
අග්‍ර ශාස්ත්‍ර ශාලාව, n. high science college, university. See සමස්ත ශාස්ත්‍රශාලාව.
අතුරු පස ශාලාව
අතුරු පස ශාලාව, n. lunch-room, refectory.
අන්තිම කැමති පත්‍ර ශාලාව
අන්තිම කැමති පත්‍ර ශාලාව, n. probate court.
අප රාධ නඩු ශාලාව
අප රාධ නඩු ශාලාව, n. criminal-court, crowncourt.
අභ්‍යාස පාඨශාලාව
අභ්‍යාස පාඨශාලාව, n. training school.
අභ්‍යාස ශාලාව
අභ්‍යාස ශාලාව, n. training school, practising hall.
ආ පණය, ආ පණ ශාලාව
ආ පණය, ආ පණ ශාලාව, n, shop, mart, bazaar, සාප්පුව, කඩය.
ආ පානය, ආ පන ශාලාව
ආ පානය, ආ පන ශාලාව, n. tavern, තැබෑරුම, සුරාසැල.
ආ රෝග්‍ය ශාලාව
ආ රෝග්‍ය ශාලාව, n. hospital, infirmary, ඉස්පිරිතාලය.
ආ වසථය
ආ වසථය, n. residence, abode, නිවාසය, rest-house. විශ්‍රාම ශාලාව, තානායම.
ආදායම් ගේ, ආදායම් ශාලාව
ආදායම් ගේ, ආදායම් ශාලාව, n. custom-house; revenue-hall.
උන්මත්ත ශාලාව, උන්මාද ශාලාව
උන්මත්ත ශාලාව, උන්මාද ශාලාව, n. lunatic asylum.
Random Fonts
Lankapura Supplement Bangla Font
Lankapura Supplement
Download
View Count : 2225
Amila Normal Bangla Font
Amila Normal
Download
View Count : 10485
CPS 55 Bangla Font
CPS 55
Download
View Count : 2087
Sandaya Light Bangla Font
Sandaya Light
Download
View Count : 2777
Tipitaka Sinhala Bangla Font
Tipitaka Sinhala
Download
View Count : 4350
Ridhma Bold PC Bangla Font
Ridhma Bold PC
Download
View Count : 2513
Wijeya Bangla Font
Wijeya
Download
View Count : 5009
NPW Achala Bangla Font
NPW Achala
Download
View Count : 2315
M.C.Bs 1st Font Bangla Font
M.C.Bs 1st Font
Download
View Count : 2582
0Kdolu Bangla Font
0Kdolu
Download
View Count : 4985

close
Please like, if you love this website