Sinhala to English Dictionary: ශාසන:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනු ශාසක, අනුශාසනා, අනුශාසනික
අනු ශාසක, අනුශාසනා, අනුශාසනික, a. hortatory, exhortatory, admonitory, advisory, අවවාද සහිත, දැනමුතුකම් දෙන.
අනු ශාසකයා, අනු ශාසනිකයා
අනු ශාසකයා, අනු ශාසනිකයා, n. exhorter, admonisher, instructor, අවවාද කරන්නා &c., උප‍දේශකයා.
අනු ශාසනාකරනවා
අනු ශාසනාකරනවා, v. to exhort, admonish, warn, counsel, instruct, දැනමුතුකම් දෙනවා &c.
අනුශාසනය, අනු ශාසනාව
අනුශාසනය, අනු ශාසනාව, n. exhortation, admonition, counsel, අවවාදය, දැනමුතුකම, sermon දේසනාව.
කිතු සසුන
කිතු සසුන, n. for ක්‍රිස්තුස් ශාසනය, the Christian dispensation.
කුල ජ්‍යේෂඨ ශාසනය
කුල ජ්‍යේෂඨ ශාසනය, n. patriarchism, කුලදෙටු ආණ්ඩුව.
දේව·රාජානුශාසනය
දේව·රාජානුශාසනය, n. theocracy, දේවආණ්ඩුව.
දේව·ශාසන·රාජ්‍යය
දේව·ශාසන·රාජ්‍යය, n. divine kingdom, theocracy.
දේව·ශාසනය
දේව·ශාසනය, n. divine dispensation, economy or government.
දේවානුශාසනය
දේවානුශාසනය, n. theocracy, දේව ආණ්ඩුව.
දේවානුශාසන‍
දේවානුශාසන‍, a. theocratic, දේව ආණ්ඩුකාර.
නවාංග·ශාසනය
නවාංග·ශාසනය, n. the nine-section system or system of nine sections, viz. සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම and වෙදල්ල.
නෛයායික·ශාසත්‍රය
නෛයායික·ශාසත්‍රය, n. dialectics, logic, තර්‍ක ශාසත්‍රය, නායශාසත්‍රය.
ප්‍ර·ශාසනය
ප්‍ර·ශාසනය, n. governing, government, ආණ්ඩු කීරීම, ආණඩුව.
ප්‍රති·ශාසනය
ප්‍රති·ශාසනය, n. order sent by some one, message, පණිවිඩය.
Random Fonts
Kelani Plain Bangla Font
Kelani Plain
Download
View Count : 9788
Mi Dasun Wide Bangla Font
Mi Dasun Wide
Download
View Count : 2238
AH Oshada Bangla Font
AH Oshada
Download
View Count : 2559
SU Naga Bangla Font
SU Naga
Download
View Count : 2552
Leroshons 1st 97 Bangla Font
Leroshons 1st 97
Download
View Count : 2026
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2590
AH Duminda Bangla Font
AH Duminda
Download
View Count : 3956
Somi Dilrukshi Bangla Font
Somi Dilrukshi
Download
View Count : 2431
FM Abhaya X Bangla Font
FM Abhaya X
Download
View Count : 36560
CPS 52 Bangla Font
CPS 52
Download
View Count : 2229

close
Please like, if you love this website