Sinhala to English Dictionary: ශිකර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ශික්ෂිත
අ ශික්ෂිත, a. untaught, untrained, පුහුණුවක් නැති; නොහික්මුණු; indecent, filthy, disgusting, කැත, පිළිකුල්, col. අසික්කිත.
අ ශික්ෂිතකම, අශික්ෂිතතාව
අ ශික්ෂිතකම, අශික්ෂිතතාව, n. state of being untrained; indecency &c., obscenity, කැතකම &c.
අ ශික්ෂිත්‍ය
අ ශික්ෂිත්‍ය, a. unteachable, untrainable. E. S.
අ සික්කිත
අ සික්කිත, a. col. of අශික්ෂිත: foul, filthy, loathsome, කැත, පිළිකුල්; mean, vile, low, නීච.
අධ්‍යාපිත
අධ්‍යාපිත, a taught, instructed, ශික්ෂිත.
අබ්භෝකාසිකාංගය
අබ්භෝකාසිකාංගය, n. P. of අභ්‍යවකාශිකාංගය.
ආත්ම ශික්ෂිත
ආත්ම ශික්ෂිත, a. self-educated, self-trained. E.S.
ආත්මාවබෝධිත
ආත්මාවබෝධිත, a. self-educated, self-instructed: see ආත්මශික්ෂිත.
උප දේශකයා, උප දේශිකයා
උප දේශකයා, උප දේශිකයා, n. instructor, preceptor, adviser, දැනමුතුකම් දෙන්නා.
ක්‍රම ‍ත්‍රෛ රාශිකය
ක්‍රම ‍ත්‍රෛ රාශිකය, n. arith. direct rule of three.
කෞශිකයා
කෞශිකයා, n. Indra; lexicographer, snake-catcher; owl. E. S.
ගන්‍ධ·පලා, ගන්‍ධ·පලාශිකා
ගන්‍ධ·පලා, ගන්‍ධ·පලාශිකා, turmeric, see කහ.
ගන්‍ධ·පාලා, ගන්‍ධපාලාශිකා
ගන්‍ධ·පාලා, ගන්‍ධපාලාශිකා, n. saffron, turmeric, කහ.
ග්‍රාම්‍යාර්‍ථ, ග්‍රාම්‍යාලාප
ග්‍රාම්‍යාර්‍ථ, ග්‍රාම්‍යාලාප, a. rustic in speech or usage, vulgar, obscene, අශික්‍ෂිත, කැත.
ග්‍රාම්‍යාර්‍ථ·දෝෂය
ග්‍රාම්‍යාර්‍ථ·දෝෂය, n. vulgarism, rusticity, obscenity (of language), අශික්‍ෂිතකම, කැතකම.
Random Fonts
DL Malathi Bangla Font
DL Malathi
Download
View Count : 5091
DS Kalani Bangla Font
DS Kalani
Download
View Count : 3695
IW Indu Normal Bangla Font
IW Indu Normal
Download
View Count : 2553
DS Ruwani PC Bangla Font
DS Ruwani PC
Download
View Count : 3119
DL Nelum Bangla Font
DL Nelum
Download
View Count : 8293
IW Sujeeva Bangla Font
IW Sujeeva
Download
View Count : 6563
Somi Dusantha Bangla Font
Somi Dusantha
Download
View Count : 4819
A Senani Bangla Font
A Senani
Download
View Count : 2336
DS Araliya Bangla Font
DS Araliya
Download
View Count : 2730
SU Sathmina Bangla Font
SU Sathmina
Download
View Count : 5037

close
Please like, if you love this website