Home
Sinhala -
Stylish
Font
Sinhala -
Outline
Font
Sinhala -
Headline
Font
Sinhala -
Handwriting
Font
Sinhala -
4u Soft
Font
Sinhala -
General
Font
Sinhala -
DL
Font
Sinhala -
DS
Font
Sinhala -
FM
Font
Sinhala -
FS
Font
Sinhala -
GS
Font
Sinhala -
MI
Font
Sinhala -
NPW
Font
Sinhala -
Ridi
Font
Sinhala -
Somi
Font
Sinhala -
SU
Font
Sinhala -
Wije
Font
Sinhala -
CPS
Font
Sinhala -
Sara
Font
Top 20
Dictionary
Sinhala to English
Dictionary
English to Sinhala
Sinhala to English Dictionary: ශීත)
This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.
අ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ආ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ඇ
ණ
ත
ද
ධ
න
ප
ඵ
බ
ඈ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
හ
ඉ
ළ
ඊ
උ
ඍ
Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....
අ කර්‍ම, අ කර්‍ම ශීලි
අ කර්‍ම, අ කර්‍ම ශීලි, a. without occupation, inactive, idle, අලස; demeritorious, කුසල් නැති.
අ කර්‍මශීලී
අ කර්‍මශීලී, a. of idle habit, lazy, අලස.
අග්‍ර රාජ ගුරු ප්‍රසාදි ත්වය
අග්‍ර රාජ ගුරු ප්‍රසාදි ත්වය, n. R. C. office of archbishop, primacy. See අග්‍ර පාරිදශීකත්වය.
අට සිල්
අට සිල්, n. pl. the eight virtues or duties. See අෂ්ටාංගශීලය.
අති ජව
අති ජව, a. very fleet, moving swiftly, ඉතා ශීඝ්‍ර, වේගයෙන් යන.
අනු ව්‍යඦන
අනු ව්‍යඦන, n. pl. (අනු secondary), minor marks or characteristics (see අශීත්‍යනුව්‍යඦන).
අර්‍ථ ශාස්ත්‍රය
අර්‍ථ ශාස්ත්‍රය, n. science of political economy, ධනධර්‍මය, science of government or law, නීති ශාස්ත්‍රය; ethics, ශීලධර්‍මශාස්ත්‍රය.
අර්‍ධ ශිරෝරුජාව, අර්‍ධ ශීර්‍ෂ රුජා
අර්‍ධ ශිරෝරුජාව, අර්‍ධ ශීර්‍ෂ රුජා, n. (ශිරෝ fr. ශිරස්), hemicrania, megrim.
අසි විසයා
අසි විසයා, n. E. of ආශීර්‍වෂයා.
අසූ ව්‍යජන ලක්ෂණ
අසූ ව්‍යජන ලක්ෂණ, n. pl. (ව්‍යජන characteristic): see අශීත්‍යනුව්‍යඤජන.
ආජීව පාරි ශුද්ධ ශීලය
ආජීව පාරි ශුද්ධ ශීලය, n. (පරිශුද්ධ), the practice of making a livelihood honestly and living purely.
ආරාචාර
ආරාචාර, a. moral, virtuous, සුශීල,සුචරිත.
ආසීර්‍වාද
ආසීර්‍වාද, &c. for ආශීර්‍වාද &c.
ඉන්ද්‍රිය සං වර ශීලය
ඉන්ද්‍රිය සං වර ශීලය, n. practice of the subjugation of the senses, which is the second of the four observances (චතුපාරිශුඬිශීල) of B. P.
උපෝසථ ශීල
උපෝසථ ශීල, n. pl. the eight observances of B. to be kept on පෝයදින: see අටසිල්.
Random Fonts
Aradana
Download
View Count : 4780
FS Gagani
Download
View Count : 2782
Mi Harsha Hollow 96
Download
View Count : 3215
IW Wewalage
Download
View Count : 2766
CPS 7
Download
View Count : 2626
FM Econbld Bold
Download
View Count : 5435
DL Ice
Download
View Count : 2514
DL Nirosha
Download
View Count : 2292
GS Renu College
Download
View Count : 2927
Anuradha PC
Download
View Count : 21032
Please like, if you love this website