Sinhala to English Dictionary: ශුද්ධ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පරි ශුද්ධ, අපරිසුද්ධ
අ පරි ශුද්ධ, අපරිසුද්ධ, a. uncleansed, impure, unholy, අපිරිසිදු.
අ පරි ශුද්ධතාව
අ පරි ශුද්ධතාව, n. impurity, unholiness, අපිරිසිදු කම.
ආජීව පාරි ශුද්ධ ශීලය
ආජීව පාරි ශුද්ධ ශීලය, n. (පරිශුද්ධ), the practice of making a livelihood honestly and living purely.
ආත්ම පරිශුද්ධතාව
ආත්ම පරිශුද්ධතාව, n. holiness of spirit, sanctification, සිත් පිරිසිදුකම.
ඌර්‍ඬව පාතනයකරනවා
ඌර්‍ඬව පාතනයකරනවා, v. t. to sublimate, subtilize, පරිශුද්ධකරනවා. E. S.
ඌර්‍ඬව පාතිත
ඌර්‍ඬව පාතිත, a. sublimated, sublimate, පරිශුද්ධ.
ප්‍රති·ශුද්ධ
ප්‍රති·ශුද්ධ, a. very pure, holy, ඉතා පිරිසිදු.
පැල්·වතිය
පැල්·වතිය, n. permanence, continuance, පැව තීම; filthiness, අශුද්ධකම.
පුර්‍ගතෝරිය
පුර්‍ගතෝරිය, n. R. C. purgatory, ශුද්ධගිනිස්ථානය.
වාක්ශුද්ධිය
වාක්ශුද්ධිය, n. purity of speech, either grammatical or moral, කථාවේ පිරිසිදුකම.
වි·ශුද්ධිය
වි·ශුද්ධිය, n. purity, ශුද්ධකම; removal of doubt or error, correction, හරිගැස්සීම. E. S.
වි·ශෝධක, වි·ශෝධන
වි·ශෝධක, වි·ශෝධන, a. (වි emp.), purifying, corrective, emendatory, ශුද්ධකරන, හරිගස්සන.
වි·ශෝධනය
වි·ශෝධනය, n. purifying, purification, emendation &c., ශුද්ධකිරීම &c.
වි·සුද්ධිය
වි·සුද්ධිය, n. See විශුද්ධිය.
වි·සුදු
වි·සුදු, a. E. of විසුද්ධ or විශුද්ධ. which see.
Random Fonts
CPS 34 Bangla Font
CPS 34
Download
View Count : 2817
FM Rajantha X Bangla Font
FM Rajantha X
Download
View Count : 5204
FS Araliya Warp Bangla Font
FS Araliya Warp
Download
View Count : 2291
Sara Baron Bangla Font
Sara Baron
Download
View Count : 7209
Somi Nilmi Bangla Font
Somi Nilmi
Download
View Count : 3378
AH Banti Bangla Font
AH Banti
Download
View Count : 4044
Ranmadu Bangla Font
Ranmadu
Download
View Count : 4789
Chamara Normal Bangla Font
Chamara Normal
Download
View Count : 6291
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2395
SU Eesha Bangla Font
SU Eesha
Download
View Count : 4986

close
Please like, if you love this website