Sinhala to English Dictionary: ෂයා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ක්ෂීණ
අ ක්ෂීණ, a. unwasted, undiminished, ක්ෂයනූණ, unfading, පරනොවන.
අ කෘශ
අ කෘශ, a. unwasted, full, strong, ක්ෂයනුණ, පුර්‍ණ, බලවත්.
අ දක්ෂයා
අ දක්ෂයා, n. unskilled person, bungler, දක්ෂ නැතිඅය.
අ මනුෂ්‍යයා
අ මනුෂ්‍යයා, n. a non-human being, viz. a demon, devil or evil spirit, රාක්ෂසයා, යක්ෂයා.
අ ව්‍යය
අ ව්‍යය, a. unwasting, undecaying, ක්ෂයනොවන; gram. indeclinable, වරනැගීමක් නැති.
අ විපක්ෂයා
අ විපක්ෂයා, n. neutral person, neuter, අපක්ෂයා, පාශර්‍වගති තැත්තා.
අ ශෛක්ෂයා
අ ශෛක්ෂයා, n. B., a perfected saint, රහතුන් වහන්සේ.
අ සජ්ජනයා
අ සජ්ජනයා, n. (සජ් for සත්), evil person, අසත්පුරුෂයා.
අ සත්පුරුෂයා
අ සත්පුරුෂයා, n. evil or wicked man, නපුරා.
අ හිතයා
අ හිතයා, n. one disaffected &c., adversary, enemy, විපක්ෂයා, සතුරා.
අක්ෂය
අක්ෂය, a. undiminishing, unfading, undecaying, imperishable, ක්ෂයනොවන.
අග පුඟුලා
අග පුඟුලා, n. chief man, උතුම් or ප්‍රධාන පුරුෂයා.
අධ්‍යක්ෂයා
අධ්‍යක්ෂයා, n. superintendent, overseer, (වැඩ &c.) බලාගන්නා; president, ප්‍රධානියා.
අම්බරීෂයා
අම්බරීෂයා, n. young animal or boy, පැටියා, බාලයා.
අස්ථි පරික්ෂයය, අස්ථි මෘතිය
අස්ථි පරික්ෂයය, අස්ථි මෘතිය, n. decay of bone, cariosity, sphacelus (of bone), ඇටයක දිරුම.
Random Fonts
Chamath Huru Bangla Font
Chamath Huru
Download
View Count : 4664
Wijeya Bangla Font
Wijeya
Download
View Count : 5009
DL Lihini Ex Bangla Font
DL Lihini Ex
Download
View Count : 3538
FS Dilrukshi Bangla Font
FS Dilrukshi
Download
View Count : 2307
Leroshons 4th 97 Bangla Font
Leroshons 4th 97
Download
View Count : 3444
Mi Dasun Bangla Font
Mi Dasun
Download
View Count : 3092
DS Ridhma L Bangla Font
DS Ridhma L
Download
View Count : 2559
FS Madu Cactus Bangla Font
FS Madu Cactus
Download
View Count : 2619
NPW Anusha Bangla Font
NPW Anusha
Download
View Count : 2476
Nilanthilight PC Bangla Font
Nilanthilight PC
Download
View Count : 3375

close
Please like, if you love this website