Home
Sinhala -
Stylish
Font
Sinhala -
Outline
Font
Sinhala -
Headline
Font
Sinhala -
Handwriting
Font
Sinhala -
4u Soft
Font
Sinhala -
General
Font
Sinhala -
DL
Font
Sinhala -
DS
Font
Sinhala -
FM
Font
Sinhala -
FS
Font
Sinhala -
GS
Font
Sinhala -
MI
Font
Sinhala -
NPW
Font
Sinhala -
Ridi
Font
Sinhala -
Somi
Font
Sinhala -
SU
Font
Sinhala -
Wije
Font
Sinhala -
CPS
Font
Sinhala -
Sara
Font
Top 20
Dictionary
Sinhala to English
Dictionary
English to Sinhala
Sinhala to English Dictionary: සං·කර
This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.
අ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ආ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ඇ
ණ
ත
ද
ධ
න
ප
ඵ
බ
ඈ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
හ
ඉ
ළ
ඊ
උ
ඍ
Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....
සං·කර
සං·කර, n. ap. of Siva and of a celebrated teacher of Vēdānta philosophy.
සං·කරය, සං·කාරය
සං·කරය, සං·කාරය, n. (See සංකර), mixing, blending, මිශ්‍රකිරීම, confounding, වියවුල් කිරීම; medley, කලවම, sweepings, rubbish, රොඩු.
සං·කර්‍තෘකයා
සං·කර්‍තෘකයා, n, collaborator, cooperator, coworker, සහභාගි ක්‍රියාකාරයා.
සං·කර්‍ෂණය
සං·කර්‍ෂණය, n. drawing together, contraction, ඇදගැනීම, ඇකිළීම.
සං·කලනය
සං·කලනය, n. (කල to count), arith. addition, එකතුකිරීම.
සං·කලනයකරනවා
සං·කලනයකරනවා, v. t. to add, sum up, ගණන් එකතුකරනවා.
සං·කල්පනාව, සං·කල්පය
සං·කල්පනාව, සං·කල්පය, n. (කල්ප[නා] thought, consideration), volition, will, නැහැක්ක, design, අදහස, imagination, අමුතුවෙන් කල්ප නා කිරීමේ ඥානශක්තිය; decision, deterinination, නියමකරගැනීම.
සං·කල්පිත
සං·කල්පිත, a. designd, proposed, යෝජනා කරනලද.
සං·කලිත
සං·කලිත, a. added, එකතුකරපු (ගණන්).
සං·කලිතය
සං·කලිතය, n. arith. addition, ගණන් එකතු කිරීම.
සං·ක්ලේශය
සං·ක්ලේශය, n. any carnal affection or passion, see ක්ලේශය.
සං·ක්‍රමණය, සං·ක්‍රමය
සං·ක්‍රමණය, සං·ක්‍රමය, n. going with or through, passing along, going on, යාම, මැදින් or අනුව යාම: transit, transition (of the sun &c., through the zodiac).
සං·ක්‍රමණයකරනවා
සං·ක්‍රමණයකරනවා, v. to traverse, perambulate, pass through, ගමන්කරනවා.
සං·ක්‍රමාකාර
සං·ක්‍රමාකාර, a. transitional, moving on, පසුවී යන, සිද්ධවේගන යන.
සං·ක්‍රීඩණය
සං·ක්‍රීඩණය, n. sporting, playing together, play, සෙල්ලමකිරීම, ක්‍රීඩාව.
Random Fonts
A Thisaru
Download
View Count : 2421
Somi Hansika
Download
View Count : 2441
Ridhma Bold PC
Download
View Count : 2513
4u Bindumathi
Download
View Count : 19650
NPW Deepi
Download
View Count : 2905
Kandy Supplement
Download
View Count : 3405
DS Kalani
Download
View Count : 3695
Ranasuru PC
Download
View Count : 5073
CPS 47
Download
View Count : 1974
AMS Supun
Download
View Count : 2804
Please like, if you love this website