Sinhala to English Dictionary: සංකර)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අටඟ මග
අටඟ මග, n. (අට, අග portion, section), the eightfold way to Nirvāna, i. e. the way embracing eight sections, viz. — 1. සම්‍යක් දෘෂ්ටිය, right view, orthodoxy. 2. සම්‍යක් සංකල්පනාව, right volition or determination. 3. සම්‍යක් වචනය, right speech. 4. සම්‍යක් කර්‍මන්තය, right action. 5. සම්‍යක් ආජීවය, right living or livelihood. 6. සම්‍යක් ව්‍යායාමය, right effort. 7. සම්‍යක් සමෘතිය, right remembrance or contemplation of the past. 8. සම්‍යක් සමාධිය, right meditation.
චක්‍ර·ස්‍නයුව
චක්‍ර·ස්‍නයුව, n. circular muscle, sphincter, විවර·සංකර්‍ෂක·ස‍්නායුව.
ප්‍රත්‍යයාසංකලන
ප්‍රත්‍යයාසංකලන, a. (·ආ unto, සංකලන adding), gram. formative. E. S.
පූර්‍ව·සංකලනාක්‍ෂරය
පූර්‍ව·සංකලනාක්‍ෂරය, n. (සංකලන joining, අක්‍ෂ රය letter), preformative letter, වචනයට මු ලින් සන්‍ධිකරන අකුර.
භින්න·සංකලනය
භින්න·සංකලනය, n. addition of fractions.
වර්‍ණ·සංකරය
වර්‍ණ·සංකරය, n. confusion or mixture of castes, කුලමිශ්‍රය.
වර්‍ණසංකර
වර්‍ණසංකර, a of mixed caste, කුලමිශ්‍රවූ.
වි·වර·සංකර්‍ෂක·ස්නායුව
වි·වර·සංකර්‍ෂක·ස්නායුව, n. (සංකර්‍ෂක drawing together), sphincter, චක්‍රස්තායුව.
සං·කරය, සං·කාරය
සං·කරය, සං·කාරය, n. (See සංකර), mixing, blending, මිශ්‍රකිරීම, confounding, වියවුල් කිරීම; medley, කලවම, sweepings, rubbish, රොඩු.
සංකට
සංකට, a. narrow, contracted, strait, පටු, අව හිර.
සංකර, සංකරික
සංකර, සංකරික, a. (සං together කර doing), mixed, hybrid, මිශ්‍රවූ, auspicious, ශුභවූ.
සකප
සකප, n. E. of සංකල්ප: consideration, opinion, කල්පනාව.
සම්මා·සංකප්පො
සම්මා·සංකප්පො, n. right thought or wish, pure intention, සම්‍යක් සංකල්පනාව, හරිවූ කල්පනාව or අදහස.
සසංකය
සසංකය, n. (සස hare, අංකය mark), hare-marked, viz. the moon, හඳ.
Random Fonts
DS Waruni Bangla Font
DS Waruni
Download
View Count : 2948
4u Rajantha Bangla Font
4u Rajantha
Download
View Count : 3074
Wije 8 Stylistic Thick Tall Bangla Font
Wije 8 Stylistic Thick Tall
Download
View Count : 3388
Lavanya Regular Bangla Font
Lavanya Regular
Download
View Count : 5348
Sara Seth Bangla Font
Sara Seth
Download
View Count : 6566
Devanmini Future Bangla Font
Devanmini Future
Download
View Count : 3406
Br Ridhma Bangla Font
Br Ridhma
Download
View Count : 4310
Nilanthilight PC Bangla Font
Nilanthilight PC
Download
View Count : 3375
DL Male Bangla Font
DL Male
Download
View Count : 2390
Mi Harsha 96 Bangla Font
Mi Harsha 96
Download
View Count : 2816

close
Please like, if you love this website