Sinhala to English Dictionary: සතුන්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ක්‍රව්‍ය භක්ෂක, ක්‍රව්‍ය භූජ
ක්‍රව්‍ය භක්ෂක, ක්‍රව්‍ය භූජ, a. (භුජ් to eat), carnivorous, zoophagous, මස් or සතුන් කන්නාවූ.
ක්‍රව්‍ය භක්ෂකයා
ක්‍රව්‍ය භක්ෂකයා, n. one of the carnivora, zoophagan, මස් or සතුන් කන සතෙක්.
ක්‍ෂුද්‍ර ප්‍රාණි විද්‍යාව
ක්‍ෂුද්‍ර ප්‍රාණි විද්‍යාව, n. entomology, කුඩා සතුන් ගැන ඇති ශාස්ත්‍රය.
කෞටිකයා
කෞටිකයා, n. hypocrite, cheat, වංචාකාරයා; butcher, කෑමපිනිස සතුන් මරන්නා; hunter, දඩයම්කාරයා.
කෞලීනය
කෞලීනය. n. high birth, nobility, වංශවත්කම; rumour, ආරංචිය; combat of animals, සතුන් ගේ පොරය; cock-fighting, කුකුල්පොරය; improper act, අයුතු ක්‍රියාව.
චර්‍ම·පරිකම,චර්‍මපරිකර්‍මශිල්පි
චර්‍ම·පරිකම,චර්‍මපරිකර්‍මශිල්පි, a. taxidermic, සතුන් ‍ගේ හම් සකස්කරන.
පශු·ඝාතය
පශු·ඝාතය, n. baughter of animals, සතුන් මැරීම; animal sacrifice, සතෙක් මරා පුදකිරීම.
පශු·පාලක
පශු·පාලක, a. cattle keeping, pastoral, එඬේර, ගවාදි සතුන් බලාගන්න.
පශු·වෛද්‍ය
පශු·වෛද්‍ය, a. veterinary, සතුන්වෙද.
පශු·වෛද්‍යයා
පශු·වෛද්‍යයා, n. veterinary surgeon, සතුන් වෙදා.
ප්‍ර·ක්‍ෂරය
ප්‍ර·ක්‍ෂරය, n. iron armour for horses or elephants, (සතුන්ට දමන) යක‍ඩ සන්නාහය.
පෘෂ්ඨ
පෘෂ්ඨ, a. pert. to the back, dorsal, පිට, සතුන් ගේ පිටට අයිතිවූ; surface, තලය.
මුල·සත්‍වාන්‍විත
මුල·සත්‍වාන්‍විත, a. (·අන්විත), geol. paleozoic, eozoic, මුල්කාලයේ සතුන් සහිත.
වීතංශය
වීතංශය, n. cage or net for birds or beasts, කූඩුව, දැල, enclosure, කොටුව, menagerie, සතුන් ඉන්නා කොටුව.
සතන්
සතන්, n. pl. acc. of සතා, for සතුන්.
Random Fonts
DL Anuradha Bangla Font
DL Anuradha
Download
View Count : 9944
FM Gemunu X Bangla Font
FM Gemunu X
Download
View Count : 9804
Mi Nelum 2000 Normal Bangla Font
Mi Nelum 2000 Normal
Download
View Count : 12888
NPW Anurada Bangla Font
NPW Anurada
Download
View Count : 3034
FS Araliya Shatter Bangla Font
FS Araliya Shatter
Download
View Count : 2850
AH Hiru Bangla Font
AH Hiru
Download
View Count : 3319
DL Dulackshi Bangla Font
DL Dulackshi
Download
View Count : 2523
Ananda Light Bangla Font
Ananda Light
Download
View Count : 3583
DS Ridhma L Bangla Font
DS Ridhma L
Download
View Count : 2559
Microsinhala Plain Bangla Font
Microsinhala Plain
Download
View Count : 4406

close
Please like, if you love this website