Sinhala to English Dictionary: සන්සල

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

සතප්පනවා, සතප්පවනවා. සතප්වනවා
සතප්පනවා, සතප්පවනවා. සතප්වනවා, v. c. of සැතපෙනවා: to cause to beep or rest, lay down to beep, බාවනවා; to satisfy, please, assuage, සහනයකරනවා, සන්සිඳුවනවා; pret. සැතැප්පුවා; සැතැප්පෙවුවා; v. n. සැතැප්පීම, සැතැප්පවීම.
සන්·සුන්·විසුළු
සන්·සුන්·විසුළු, a. serio-comic, සන්සුන්කම හා විහිළුකම මිශ්‍රවූ.
සන්තර්පිත
සන්තර්පිත, a. satisfied, refreshed, සන්සිඳුණු, සැතපුණු, වෙහෙස නැතිවූ.
සන්සල
සන්සල, a. E. of චංචල, shaking, සෙලවෙන.
සන්සාරය
සන්සාරය, n. See සංසාරය.
සන්සිඳුවනවා
සන්සිඳුවනවා, v. i. or v. c. of සන්සිඳෙනවා; to allay, assuage, appease, gratify; pret. සන් සිඳෙවුවා; v. n. සන්සිඳුවිම.
සන්සිඳෙනවා
සන්සිඳෙනවා, v. i. to be appeased, allayed, gratified (as a passion or desire), pret. සන් සිඳුණ; v. n. සන්සිඳීම.
සන්සුන්
සන්සුන්, a. fr. P. සන්නිසින්ත: calm,placid,quiet, sedate, serious, demure.
සන්සේප
සන්සේප, a. Col. for සංක්‍ෂේප.
සන්හුන්
සන්හුන්, a. See සන්සුන්.
සන්‍හිඳෙනවා
සන්‍හිඳෙනවා, v. i. See සන්සිදෙනවා; pret. සන් හිඳුණා; v. n. සන්හිඳීම.
Random Fonts
CPS 44 Bangla Font
CPS 44
Download
View Count : 3286
Kandy Supplement Bangla Font
Kandy Supplement
Download
View Count : 3405
FS Satsara Bangla Font
FS Satsara
Download
View Count : 2854
AH Ranjana Bangla Font
AH Ranjana
Download
View Count : 8020
CPS 33 Bangla Font
CPS 33
Download
View Count : 2463
CPS 32 Bangla Font
CPS 32
Download
View Count : 2461
LM Witha New1 Bangla Font
LM Witha New1
Download
View Count : 2153
Waartha Bangla Font
Waartha
Download
View Count : 2173
Menaka Bangla Font
Menaka
Download
View Count : 2250
Mi Dasun Wide Bangla Font
Mi Dasun Wide
Download
View Count : 2238

close
Please like, if you love this website